Graduation ceremony එකෙන් පස්සේ කට්ටියම හොදට සැමරුවේ ආයෙ පාඩම් කරන්න ඕන නෑ කියන එකෙ සතුටට.....
ජින් හැමෝටම ගොඩක් රසට කෑම ලෑස්ති කරලා සැර බීම වර්ග ටිකකුත් ගෙනත් තිබ්බෙ ආයෙ මෙව්ව කවදා මෙයාලට දෙන්න ද කියලා හිතලා
එදා හැමෝම ගොඩක් සතුටින් හිටියට එතන ඉන්න තුන් දෙනෙක්ම ලොකෙට මැරිච්ච අය වෙලා
ඒත් හැමදාටම ඒ දේ හංගන්න පුළුවන් වෙයිද....
කවදාවත් ඇත්ත කියන දේ හංගන්න බෑනේ නෙද....
ඒ වගේම එයාල හැමෝම පිටට නොපෙන්නුවට එයාලගේ හිතේ ලොකු තරහක් වෛරයක් තිබ්බ කාටවත් නොකියපු.....
වෛරයක්.........
වෛරයක්........
ඇයි වෛර කරන්නේ කාටද වෛර කරන්නේ ???ඔව් ඔයාලා නොදන්න මේ හත් දෙනාගෙන් දෙන්නෙක්ම දන්න ඒත් නොදන්නවා වගේ ඉන්න ලොකු රහසක්.....
ඒක දැන ගත්ත දාට හැමෝගෙම හිත් වල ඒ දෙන්නාගේ හිත් වල තියෙනව වගේම ලොකු වෛරයක් ඇති වෙයි....
ඒත් වෛරයෙ අන්තය එයාලට මොනව වෙයිද.....After 2 years...... ⏰⏰
අවුරුදු දෙකක් ගත වුනා ඒ පොඩි කාලෙදි ගොඩක් දේවල් වෙනස් වුණා....
ලොකෙට එක මූණක් වෙද්දී ගෙදරට තව මූණක් තියාගෙන ඉන්න මනුස්සයෝ ටිකක්....
ඇමරිකාවේ ප්‍රමුඛ පෙලේ company එකක අයිතිකරුවන් දෙන්නෙක්...
කොරියාවම හොල්ලපු company එකක අයිතිකරුවන් දෙන්නෙක්.....
පාතාලයේ රජ කරන කවුරුත් නොදැකපු චරිත තුනක්...
තමන්ගේ වුල්ෆ් ආත්මය අහිමි වුණ දරුණු කෙනෙක්.....
විශ්වවිද්‍යාල ආචාර්යවරු දෙදෙනෙක්....
පාතාලයේ තිබ්බ තැන එන්න එන්නම පහළට වැටෙන එකට කෙන්තියෙන් ඉන්න
කපටි කමින් company එක්ක ඩීල් ගහන පොරක්......අවුරුදු දෙක ඇතුළෙ වෙච්ච දේවල්
කට්ටියට මොංගල් වගේ ද.....😈 : " බලනවකො ඕයි මෙහෙම ගියොත් රෙද්දක් වත් ඉතුරු වෙන එකක් නැ 😒 "
😈 : " මොකාද බං මේ මෙච්චර මෙකෙ රගන්නෙ උන් හින්දා දැන් මට කිසි බිස්නස් එකක් කර ගන්න බෑ "
🐊 : " බොස් දැන් අපි මොකද කරන්නේ..."
😈 : " මොනා කරන්නද දැනට ඔය company දෙක තුනක් අල්ල ගමු බං
මගේ තැන ගත්ත ඕකුන් තුන් දෙනාව අල්ල ගන්න ඕන "
YOU ARE READING
Dream Of The Destiny
FanfictionHi guys ☺️ This is my first fanfiction 🤗 I hope you guys enjoy my work😉 Sorry for the mistakes🥺 Purple you 💜 ‼️ Attention ‼️ 💧 මෙය හුදෙක් ම fanfiction එකක් බව සලකන්න. 💧 මෙහි එන සියලුම දේ මගේ හිතේ ඇදුණු මනඃකල්පිත කතාවකි. 💧 මෙහි සදහන් නම් අයත්...