PRESIDENT DAUGHTER

1.1K 224 76
                                    

The president daughter

යා යා ඕකිව අල්ලපන්කෝ පන ඇතුව

අනේ සුගා හ්‍යුන්ග් මේකි ඇටසැකිල්ල වගේ.මේකිව අල්ලගන්න බැරුව කෑ ගහලා පුලුවන්නම් මේකිගේ අප්පව මෙතනට ගෙන්නවකෝ

හැබැයි ඒක ලේසි නේද හොබා..මොකද ජනාධිපතියා මෙතනට ආවොත් අපිට කෙලින්ම කියන්න පුලුවන්නේ මොනවද ඕනේ කියලා

ආයිශ් අතෑරපන් මාව

නුශී....දගම දග අවුරුදු විසි දෙකක කෙල්ලෙක්...කටකාරකමේ උල්පත.තැනක් නොතැනක් නෑ කියලා අරිනවා...කෙල්ල කැමතිම ඩාන්සින්ග් වලට.ඊට අමතරව කෙල්ලට වීඩියෝ ගේම්ස් තියනවනම් වෙන මුකුත් ඕනේ නෑ....කෙල්ල කොරියාවේ ජනාධිපතිගේ එකම දුව...ඔය කෑ ගහන්නේ දෙපැත්තෙන් කෙල්ලව අල්ලන් ඉන්න හොබීටයි සුගාටයි...කෙල්ලව දෙපැත්තෙන් අල්ලන් ඉද්දි ඉස්සරහින් ඉන්න ටේටයි ජිමින්ටයි පයින් ගහන්න හදන කෙල්ලව දැක්කහම හොබීට හිනාවක් ගියේ නිකන්මයි.

යා මම ජනාධිපතිගේ දුව තමුසෙලා දන්නවද අප්පට අහු උනොත් මරලා දායි.යාහ් මට යන්න දීපන්

ආයිශ් මෙන්න මේකිගේ කටට රෙදි කෑල්ලක් ඔබපන් බන්

ටේ එහෙම කියන ගමන් ගියේ ජිමින් කෙල්ලගේ කටට රෙදි කෑල්ලක් ඔබද්දි..

ආව් යාහ්

රෙදි කෑල්ල ඔබන්න යද්දි කෙල්ල ජිමින්ගේ අත ටිකක් හයියෙන් හැපුවත් ඒක ජිමින්ට දැනුනෙවත් නෑ.කෙල්ලගේ කොන්ඩෙන් අල්ලලා ජිමින් තරහෙන්ම රෙදි කැල්ල කෙල්ලගේ කට ඇතුලට ඔබද්දි සුගායි හොබීයි කෙල්ලව උස්සගෙන ආවේ එයාලගේ වාහනේට.

කෙල්ලව වාහනේට දාන්න යද්දිත් කෙල්ල කකුල් දෙක වාහනේ දොර දෙපැත්තෙන් තියාගෙන දගලනවා..ඒකටනම් සුගාට තරහා ගියා

යා මන් කෙල්ලොත් කිඩ්නැප් කරලා තියනවා මට මෙහෙම උන් ජීවිතේට අහු වෙලා නෑ.ඔන්න ඕකිව ඇදලා ගනින් ජිමිනා මගුල.මෙතන කාලේ කනවා

ලොකු ගේමක් දීලා කෙල්ලව හොබීයි ජිමිනුයි මැද්දෙන් වාඩි කරවගත්ත කොල්ලෝ ටික ආයේම යන්න හැරුනේ එයාලගේ ප්ලේස් එකට.

ටේ කොහෙටද

වාහනේ ඩ්‍රයිව් කරන ගමන් සුගා අහද්දි ටේ කාර් එකේ ශටර් එක පහත් කරගෙන සිගරට් එකක් අතට ගත්තා.

President Daughter || JH (one shot)Where stories live. Discover now