How could it be.. for him.. such a look.. a separation from the family.. finding money for himself at a young age.. losing someone to help him.. in the midst of suffering, something like a one day miracle of God.. who is this wonderful person who will change the boy's life..
Will this little boy meet his family.. Who are them.. A huge dream in the face of many obstacles.. Will it come true.. My only wish is that it will come true ..😇✨Cover Credits goes to @_Lan_kimra 💜
Story by, Jiha_Mochi ♥️
හී... මට මේක ලියාගන්න බැරුව හිටියේ.. 🥲 විශේෂයෙන් ම කියන්න ඕනේ.. මට මේක ලියන්න ප්ලොට් එක හදාගන්න දෙන්නෙක් උදවු කරා.. එයාලට ස්තුති කරන්න මේක අවස්තාවක් කරගන්නවා.. @_Lan_kimra @randulavasuki @AlphaXWapiti Thanq Kimra Sis & Mine 2 Sisies Sis 😘❤️👀
ඒ වගේම මම කතාව මැද්දෙන් වෝට් කරන්න, කමෙන්ට් කරන්න කියන්නේ නෑ.. ඔයාලට මගේ කතාව හොදයි කියල හිතෙනවා නම් වෝට් කරම් යන්න... ඒක ඔයාලගේ කැමැත්ත..😁❤️
ඒ වගේම කතාව ගැන අදහස්, අඩුපාඩු කියන් යන්න හොදේ.. හැම ඕතර් කෙනෙක් ටම වෝට් එකටත් වඩා වටින්නේ ඔයාලගේ කමෙන්ට් එක..🤧👀
පළවෙනි කොටසෙන් හම්බෙමු.. එහෙනං කොල්ලෝ අපි ගියා...💜👀👋🏻
YOU ARE READING
𝐃𝐑𝐄𝐀𝐌𝐂𝐀𝐓𝐂𝐇𝐄𝐑 [𝐊𝐓𝐇] 💚✨
FanfictionNot a Ship ff ❌ Suitable for any age 🤟🏻 තමන්ට තිබුණු හැමදේම නැති වෙලා පාරට වැටුනත් ඒ උත්සාහය නිසා කොහොමින් කොහොම හරි ජීවත් වෙන ඔහුට, නැති උන තමන්ගේ පවුල... ආපහු හම්බවේවි ද... ඔහුගේ එකම හීනය හැබෑ වේවි ද...🥺✨💜 Book Cover credits goes to, @_Lan_Kim...