Rm POV
මොකද මේ එකපාර පීඩීනිම් කෝල් කරන්නේ........"යෙබුස්සෙයෝ පීඩීනිම්"
"යෙබුස්සෙයෝ ජුනි පුතා ඔයාට හැමෝවම එක්කන් කම්පැනි එකට එන්න වෙනවා දැන්මම...."
" ඒත් පීඩීනිම් මේ හදිස්සියේ.......?"
" පුතා කියන දේ අහලා එන්න ඉක්මනට මන් තියනවා....."End Of Call
මොකද මේ එකපාර ..
....හ්ම් කමක් නෑ මොකටත් ගිහිල්ලාම බලමුකෝ.......
" කට්ටියම කම්පැනි එකට යන් දැන්....."
" ඇයි ජුනි දැන්මම?"
" දන්නෑ හියුන් එන්න කිව්වා අපි ගිහිල්ලම බලමුකෝනේ....."
" ඒ පාර මොන මරාලයක්ද දන්නෑ"Time Skip
In The Company.....
Authors Pov
"අන්‍යාසෙයෝ පීඩීනිම් ...ඇයි එකපාර එන්න කිව්වේ....."
" ඒක නෙවේ කුකී පුතා ටේ පුතා මෙහේ එන්න....."පීඩීනිම් එහෙම කිව්වම කුකියි ටේයි මූනට මූන බලාගත්තේ මේ මොකද කියලා.......
" කියන්න පීඩීනිම්.....
"ඒක නෙවේ මොකක්ද මේ ෆොටෝ එක ආ......ඔයාලා Gay කියලා හැමෝම දන්නවා ඒත් මෙහෙම ෆොටෝ අරන් සෝශල් මීඩීයා දානවද ජන්කුක් ආ..."
"පීඩීනිම් මොකක්ද ඒකේ වැරැද්ද....හැමෝම දන්නවනේ මන් ටේ හියුන්ට කැමතී....ටේ හියුන් මට කැමතී කියලා.....ඉතින් ආමිලා උනත් මොකුත් හිතන්නෑ........"මේක ඇහුනම කෙනෙක්ගේ මූන එකපාර අදුරු වුනා....
Jimin Pov
ඇයි කුකී ඔයාගේ හියුන්ට මෙහෙම කරන්නේ...මන් ඔයාට කොච්චර ආදරෙයිද කියලා දන්නැද්ද........
ඇයි ඔයා මෙහෙම කරන්නේ කුකී
අනේ මෝඩ ජිමිනෝ එයා කවදාවත් ඔයා වගේ කෙනෙක්ට කැමති වෙයිද.......එයා කවදහරි ඔයාට ආදරෙයි කිව්වද ....නෑනේ ඉතිම් ඇයි මෙහෙම දුක් වෙන්නේ...ඔයානම් හරිම මෝඩයි ජිමිනා..........Authors Pov
" ඒත් ඔයාලා තාම ඔෆීශියලි එහෙම කියල නැ......අනික මේ වෙලාවේ ඔයාලා දෙන්නට කපල් එකක් වෙන්න බැ........"
" ඒ ඇයි පීඩීනිම්........"
" මොකද එදා කුකියි ජිමිනයි ඇක්සිඩන්ට්ලි කිස් කරපු වෙලාවෙ ඒක කෞරුහරි ෆොටෝ ගහලා පබ්ලිශ් කරලා තියෙනවා.....මේ බලන්නකෝ..."" අනේ ඒත් පීඩීනිම්.......
මම ටේ හියුන්ග්ට විතරයි කැමතී...
ප්ලීස් තේරුම් ගන්නකෝ පීඩීනිම්"
"එහෙමයි කියලා බෑ කුකි...දැන් ඔයාවයි ජිමින්වයි ආමීස් ශිප් කරලා ඉවරයි...ඒ නිසා ඔයාට වෙනවා ඔෆීශියලි අනවුන්ස් කලේ නැතත් ජිමින් එක්කම එකට ඉන්න....."
" මොකක්!!!!!!!!!!!"
" ඔව්...ඒ නිසා දැන් ඔයාලා දෙන්නා එකට ඉන්නවා වගේ ඉන්නෝන...ආමීස් ලට හින්ට් දෙන්නත් ඕන....තේරුනාද???"
"අනේ පීඩීනිම් එහෙම කරන්නේ කොහොමද??අපිට පුලුවන්නේ කියන්න ඒක ඇක්සිඩන්ට්ලි උනු එකක් කියලා....අනික මට ටේගෙයි කුකීගෙයි මැද්දට එන්න ඕන්නැ...පීඩීනිම්ට කියන්න බැරිනම් මන් කියන්නම්.......මේකනම් කොහොමත් කරන්න බැ....මේක ඇත්තක් නෙවේ පීඩීනිම්....."
"හරි ඇති කටවහගන්න...ඔයාලට එහෙම ඉන්න වෙනවා...තේරුනානේ ...දැන් යන්න......."
"ඒත් පීඩීනිම්........"
"ඒත් මේත් නෙවේ ජිමිනා ඔයාලට එහෙම ඉන්න වෙනවා තව මොකක්හරි ඩේටින් රුමර් එකක් පබ්ලිශ් වෙනකන් තේරුනාද....දැන් යන්න......"
" හ්ම් හරි පීඩීනිම් ටිකකාලෙකටනේ.....
ඔයාට කමක් නෑනේ ජිමින් හියුන්...."
" ආ ..මට...මේ....මේ...මට....ම..මට....ඔයාට කමක් නැත්තම් මටත් කිසි අවුලක් නෑ කුකී"____________________________________
ඔන්න පලවෙනි චැප්ටර් එක දුන්නා🙂🔪
YOU ARE READING
Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️
General FictionA Jikook One Happy Ending Slighest 🔞 ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©DimelzaPark