අවුරුදු 22 ක කටකාර දඟ Rowdy කෙල්ලෙක්... ඉක්මනින් තරහා යනවා වගේම ඒ වෙලාවට මෙයාව පාලනය කරන්න නම් කාටවත්ම බෑ... ඒ තරම් චංඩියි... නම Kim Yu-Ji.. Yu කියලා තමයි හැමෝම වගේ කතා කරන්නේ... Open චරිතයක් වගේම හරිම බුද්ධිමත්... නැන්දා ඔප්පා ඔන්නි තමයි මෙයාගේ පවුල...
අවුරුදු 18 සම්පූර්ණ වෙනවත් එක්කම කෙල්ල America යන්නේ තමන්ගේ high studies සම්පූර්ණ කරන්න... පවුලෙන් ඈත් වෙලා තනියෙන් කාත් කවුරුත් නොදන්න රටක ඉන්නවා කියන එක මුලදි නම් කෙල්ලට එච්චර ලේසි වෙන්නේ නෑ... ඒත් කෙල්ල ලඟින්ම කෙල්ලව ආරක්ෂා කරන්න කෙනෙක් හිටිය නිසා ඒක ලොකු ප්රශ්නයක් වුනෙත් නෑ...
ඒ වගේම ලෝකේ වටේම ප්රසිද්ධ Kim Company එකේ ප්රධාන කොටස්කරුවෙක්... ඒත් එයා කැමති නිදහසට... ඒක නිසා ඒ හැමදේකින්ම කෙල්ල ඈත් වෙලා ඉන්නේ... ඒවා බලාගන්නේ කෙල්ලගේ ඔප්පා...
තමන්වත් නොදන්න ලොකු රහසක් එක්ක ජීවත් වෙන කෙනෙක්... ඒ වගේම කෙල්ල නොදන්නවා වුනාට දහසක් දෙනාගේ අනාගතේ පවතින්නෙත් කෙල්ලගේ අතේ... එයාගෙන් සිද්ධ වෙන පුංචි සිදුවීමක් ඇති මුලු ලෝකයක්ම කනපිට පෙරලන්නත්...
Yuගේ නිවුන් සහෝදරිය... විනාඩි කිහිපයකින් Yuට වඩා වැඩිමල් වුනාට මෙයා නම් එයා වගේ නෙමෙයි... රූපෙන් විතරක් එක සමාන ගතිගුණ නම් සම්පූර්ණ අනිත් පැත්ත... අහිංසක හුරුබුහුටි චාම් චරිතයක්..
YOU ARE READING
♡••𝐘𝐔𝐉𝐈••♡ ᴾᴶᴹ ᴏɴɢᴏɴɪɴɢ
Fanfiction"유지 - 사랑의 운명... 무한한 사랑은 무한한 행복..🖤" "The boundless love is infinite bliss...🖤" ©️Park_Yuji_5 Do not Copy..!!