Jk Pov
ආශ් මන් ඇයි එහෙම හා කිව්වේ.....ජිමිනි හියුන්ග් මගේ බෝයිෆ්‍රෙන්ඩ් වගේ ඉන්නවට ඇයි හා කිව්වේ....අනේ ජේකේ උබ නම්ම්.....ලව් එකට අවංකව හිටපම් යකෝ...ඒත් ඇයි මට ජිමිනි හියුන්ග් ලග ඉද්දි ටේටේ හියුන්ග්ව අමතකම වෙලා යන්නේ....ආශ් දැන්නම් ඔලුවත් රිදෙනවා.....කමක් නෑ....කොහොමත් මායි ජිමිනී හියුන්ගුයි දෙන්නම එකම කාර් එකේනේ යන්නෙත්...ඒ නිසා අමුතුවෙන් රගපාන්න දෙයක් නැතිවෙයි.....හුම්...බලමුකෝ....."කුකෝඕඕඕඕඕඕඕ"
අම්මෝ මේ මොකෝ මේ...
"මොකෝ නම්ජූන් හියුන් කෑගහන්නෙ..."
"මේ උබ ජිමින්ට කැමති නැත්තම් ඇයි බන් අතනදී හා කිව්වේ...."
"අනේ මන්දා යුන්ගි හියුන්...ටික කාලෙකටනේ ඔන්න ඔහෙ කමක් නැ......."
"හරි හරි අන්න කාර්ස් ඇවිල්ලා අපි යන් එහෙනම්....ජිනී මෙහෙ එන්ඩෝ ....."
"මොකද වදෙ කෑගහන්නේ මන් එනවා"
"හරි ඉතින් ආදරේටනේ හී හී "
"පූසෝඕඕඔහ් "
" අමෝ යකෝ හොබියෝ මොකෑ මේ...."
"හරි හරි මන් දන්නවා මට ආදරේ නෑනේ ඒක තමා ඔය හුම් මන් දන්නවා ඒක කොහොමත් හුහ් ඕන්නෑ මට!"ඔන්න ඉතිම් පටන්ගත්තා...මේ සෝප් ඩබල නම් ඔහොම්මයි
ජිනී හියුනුයි ජුනි හියුනුත් එහෙමයි දෙන්නට දෙන්නා හොදට ගැලපෙනෝ...
අනේ ජිමින් හියුන් එක්ක මටත් මෙහෙම ඉන්න තිබ්බනම්....
යාහ් කුක්කෝ ටෝ මොකටද ජිමින් හියුන් ගැන හොයන්නේ..උබේ ප්‍රේමේ ටෙටේ හියුන් මතක තියාගන්නවා!!" කුක්කෝඕඕඕඕඕඕ"
" අම්මෝ යකූ මගේ කන...මොකෑ මේ ජිමින් හියුන්......"
" යාහ් තමුන්නම් එනව යන්න මට ගෙදට යන්නෝනා...මෙහේ ඉදන් පැල් රකින්නද?"
"අහ් ඔව්නේ හී හී"
"වරෙම් යන්න කෝලම"අනේ මගේ හීනයක් සැබෑ උනා වගේ.....ඇයි ඇත්තටම මට එහෙම හිතෙන්නේ.....මන් ජිමිනි හියුන්ට ආදරේවත්ද...අනේ මන්දා....අප්පා මොනා උනත් හොද දෙයක් වෙනවනම් එකයි........
Author Pov
දැන් ඉතිම් කස්ටියම එයාලගේ අදාල කාර් වල නැගලා එයාලගේ එපාට්පන්ට් වලට යන ගමන් හිටියේ...
නැම්ජින් , සෝප් දෙන්නා දෙගොල්ලන්ට එපාට්මන්ට් 2ක් අරගත්තා....එතකොට ජිකුක් ඩබලගේ ගෙවල් තිබ්බේ එකලග...ඒ නිසයි යන හැමතැනම මේ ඩබල එකට යන්නේ...එතකොට ටේ එයා ඉන්නේ තනියම........හරි හැරි බැක් ටු ද ෂ්ටෝරී !
මේ හැමෝම කාර් වල එයාලගේ පාඩුවේ යද්දි එක්කෙනෙක් නම් ෆෝන් එක බල බල හිනාවෙනවා........
____________________________________
හරි අදට ඉවරායි🥴🤧
කස්ටිය සැපට සනීපෙන් ඉන්නෝනේ😁
මේ ඕතරීටනම් ලෙඩක් දුකක් අහලකටවත් එන්නෑ🌝😌
කෝමහරි කස්ටිය කොමෙන්ට් එකක් දාම් වෝට් කලන් යන්න😁😁
ආදලෙයි🔪♥🌍
ඒක නෙවේ park seo joon ටයි ටේටයි කියන ශිප් නේම් එක මොකක්ද...එහෙම ශිප් නේම් එකක් තීද...නැත්තම් මන් ම එකක් හදන්නද....නැත්තම් ඔයාලා හදලා කියන්නකෝ....
😁😁
YOU ARE READING
Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️
Ficção GeralA Jikook One Happy Ending Slighest 🔞 ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©DimelzaPark