මේ හැමෝම කාර් වල එයාලගේ පාඩුවේ යද්දි එක්කෙනෙක් නම් ෆෝන් එක බල බල හිනාවෙනවා........
Tae Pov
අනේ මන්දා සියෝ ජූන් හියුන් නම් මාර විහිලු තමා කරන්නේ...
අනේ හියුන් මන් දන්නවා ඔයා මට කැමතී කියලා....🙂
අනේ ඉක්මනටම ඒක කියන්නකෝ....මාත් ඔයාට කැමතී හියුන්......ඔයා ඔයාගෙ හිතේ තියෙන දේ කියනකම් මන් මෙහෙම කුකී ලග ඉන්න එක හොදයිද හියුන්......
එයාගේ හිත මන් රැවැට්ටුවා වගේ මට දැනෙන්නේ හියුන්...හැබැයි මොනා උනත් පීඩීනිම් එහෙම ජිමිනටයි කුකාටයි එකට ඉන්න කියපු එක හොදයි....මොකද එතකොට කුකාට මාව මගෑරෙයි....අනික මන් දන්නවා ජිමිනා කුකාට කැමතී කියලා නෑ නෑ ආදරෙයි කියලා....ඔව් මන් දන්නවා...එයා කවදාවත් මට කිව්වේ නැති උනාට...එයා එයාගේ ආදරේ උතුරන ඇස් කලින් කුකා දිහා බලන් ඉන්න විදිහෙන්ම මට ඒක තේරෙනවා.....අපි දෙන්නා සෝල්මේට්ස්ලා උනේ නිකම්ම නෙවේ හියුන්......අනික මන් ඔයාට ආදරෙයි කියලා මට ජිමිනට කියන්න ඕන හියුන්🙂ඒත් මට බෑ හියුන්......මොකද එයා කොහොමත් හරන්ග් එකේ හියුන්ල මාත් එක්ක ඉන්නවට කැමති නෑ....අනේ මේ තාර පැටියා නම්...පුදුම ඊරීසියාවක් තියෙන්නේ..........එයාගේ සෝල්මේට්ව වෙන කෙනෙක් අරන් යයි කියලා......
හොදම වෙලාව ආවම මන් ජිමිනට කියනවා .....මගේ මනෝ පාර කැඩුනේ ඩ්‍රයිවර් අජුස්සි කතා කරද්දියි...
"Mr.Kim අපි ආවා ..."
"ආ හරි....."Jk Pov
මායි ජිමින් හියුනුයි ඇවිත් ටිකක් වෙලා....එයා එයාගේ ගෙදර ගියාම තමා මන් දැක්කේ එයාගේ ෆෝන් එක මගේ එපාට්මන්ට් එකේ දාලා ගිහින් කියලා.....ඉතින් මන් ඒක දෙන්න එයාගේ එපාට්මන්ට් එකට ගියා........ගියාම මේන් ඩෝර් එක ලොක් කරලා තිබ්බ නැති නිසා මන් ඩෝර් එක ඇරගෙන ගියා....ගියාම මන් ජිමින් හියුන්ට කතා කලත් කිසිම සද්දයක් තිබ්බේ නැ.....
ඉතින් මන් එයාගේ රූම් එකේ දොර ඇරගෙන යද්දිම දැක්ක දෙයින් මගේ ඇස් උඩ ගියා...........___________________________________හායි ගායිෂ්😁
කෝමද කස්ටියටහ්😁අනේ අර ශිප් එකට නමක් කියන්නලාකෝ🙂🔪
හරි ඒනම් අදට යනෝ😁
YOU ARE READING
Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️
Ficción GeneralA Jikook One Happy Ending Slighest 🔞 ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©DimelzaPark