මුණගැසිම

32 3 11
                                    

             
මේක ff එකක් xue ගැනයි xiao වයි ශිප් කරලා හදපු . එ ශිප් එකට අකැමති කවුරු හරි ඉන්නවනම් කියවන්න එපා කියනවා . මෙක මට හිතුන කතාවක් විතරයි  . අනික මෙක මම tu සම්බන්දව  ලියපු වෙනි කතාව .. ඔයාලගෙ අදහස් comment කරන්න  .. වැරදි තියෙනම් එවත් කියන්න ... කතාව රස විදින්න ස්තුතියි කියවනවට ❤️
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

" xinchen... xinchen.... "  විඩාවට පත්  කටහඩකින් සිහින් ලෙස හඩ ගැ ඒ නම නිසා  මා පුදුමයට පත්වුනී.

නමුත් "ඒ කටහඩ කාගෙද ?....කවුද ඒ ...මම කොහෙද මේ.?"

මා සිත තුළ ඇතිවු දෙගිඩියාවත් සමග පියවර කිහිපයක් මා ඉදිරියට තැබුවෙමි .
එක්වරම  කෙදිරිලි හඩක් අවටින් ඇසෙන්නට විය .

" xinchen මට සමාවෙන්න" ... එය මාගෙ කන් පුරා දොංකාරදිමට පටන් ගත්තෙය.

හඩ දෙසට මා ඉතා සෙමින් පා නැගුවෙමි.

"Oh..................."  සිටි තැනම ගල් ගැසුනු මා දුටුවෙ  එදිරියෙන් මිනිසෙකුගෙ මිනියක් තිබෙන බවයි.

" මොකද්ද මේ .මෙතන පාලුයි මදිවට මිනියකුත් තියෙනවා දෙවියනෙ මොකද්ද මේ වෙන්නෙ

නමුත් ඔහුගෙ වෙනසක් තිබෙ  .
ඒ ඔහුගෙ ඇදුම් විය ඔහු ඇද සිටියෙ මිට වසර ගනනකට පමණ පෙර මිනිසුන් භාවිතා කල ඇදුම්ය.
ඔහුව පෙට්ටියක බහා තිබිනි.
නමුත් ඔහුව මාහට හුරුපුරුදු ලෙස දැනුනෙය .

ඔහුගෙ මුහුණ පැහැදිලිව නොපෙනුනි.  කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදුනු මා එදෙසට පියවර තැබුවේය .

".Oh දෙවියනෙ ........" . ඉදිරියෙන් සිටිපුද්ගලා අන්කවරෙකුත් නොව මා විය .
" මොකද්ද මේ වෙන්නෙ මම මැරිලද?"
එක්වරම මගෙ සිතට නොයෙක් අදහස් එන්න විය .
පිටුපසට අඩි කිහිපයක් ගිය මා එක්වරම හස්තයක ග්‍රහනයට ලක් වුනේය .
කෙමෙන් පිටුපස බැලු මා දුටුවෙ සුන්දර දැස් යුගලක් ඇති කඩවසම් තරුණයෙකි .
ඔහුගෙ මුහුණෙ රුහිරු විසිරි තිබුනි.
තප්පර කිහිපයක් මාදෙස බලා සිටි ඔහු  "xinchen . මේ ඔයාමද ?........"

කදුලු බිදුවක් රුරා ගොස් කොට්ටයමතට වැටිණි .

සෙමින් දැස් විවර කල මා ඇස් වල තිබු කදුලු පිස දැමිය .

xiaoxue ❤️Where stories live. Discover now