Part 5

979 157 11
                                    

Jimin Pov
බිත්තියට වැදුන කකුලම තද කලා නේද මේ හාවා අනේ දෙයියනේ!!!

" හාවෝ තොට මාත් එක්ක තියෙන තරහා මොකක්ද යකෝ!!!"
"ඈහ් ඒකේ තේරුම මොකක්ද හියුන්..."
"තෝ ඇයි යකෝ ඒ කකුලම තද කලේ?!!!රිදෙනවා ගස්හාවෝ!!"
"ඇහ්..ආහ් සොරි සොරි"
"සොරි තමා රිදුනා මට"
" හරි කෝ එන්න උම්මා එකක් දෙන්න ...උම්මාහ්"

ඒ මොකක්ද ඒ උනෙ...මගේ කම්මුල කිස් කලා නේද...අනේ මගේ හාටුව...!
කමක් නෑ පෙන්නන්නැතුව ඉන්නෝන...
"සෑහ් කෙල ගාන්නෙපා බම්ලෝ"
" හියුන් අලි නලකයි!!!හියුන් ආදලේ නෑ මට!!!හුවෑ!!!හුවෑ!!"

හෑ ඒ ගමන මේකට හොබී හියුන්ගේ ලෙඩේ හැදුනවත්ද?මැදෑ කොලා!

"හලි හලි අඩන්න එපා හියුන් එයාගේ මල්ලිට ආදරෙයි ගොඩාක්...කෝ එන්න"

මක් කොරන්නද ඔන්න ඔහොම තද කරලා බදාගත්තා ඉතිම්.....දැන්නම් කොල්ලා ශේප් වගේ හෙහෙ...

Time Skip 
30 Mins Later

Jk Pov

මායි හියුනුයි හියුන්ගේ ඇදේ ඉන්නේ...
( " හෑහ් යකෝ තෝ කිව්වනේ හියුන්ට ආදරේ නෑ කියලා..අනේ අනේ ගස්හාවෝ ඒ ටිකට මේකා ඔක්කොම කොරලත් ඉවරයි!අනේ මගේ ජිමිනා!!!"
" අහගන්නෙපා ඕත!අනේ ටොගේ කැත හිත!අපි මෙතන තුරුල් වෙලා ඉන්නේ හුම්!"
" ඈහ් සැක් සොරි සොරි හෙහෙ...."
බැක් ටු ද ශ්ටෝරි😌)

දැන්නම් හියුන් එක්ක අර ඩේටින් කතාව ගැන කතා කරන්නම වෙයි.......

____________________________________
ඉස්සරහට මොනා උනත් මන් නම් වගකියන්නෑ හුම්😌🔪

කට්ටිය හොදින් සැප සනිපෙන්නේ😁
අද රෑට පුලුවන් උනොත් තා එකක් දෙන්නම්😁

දැනට යනෝ බායි😁♥

දැනට යනෝ බායි😁♥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආදරෙයි🙈❤

Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now