මම නැගිට්ටේ
පොඩි කාමරයක් ඇතුලේ ඇදක් උඩ
මගේ වටේට හ්‍යුන් ලා ඔක්කොම.බලාගෙන හිටියා . ජිමින් හ්‍යුන් ඇදගාවම තිබුනු පුටුවක වාඩි වෙලා මගේ දිහා බලන් හිටියා .
ජින් හ්‍යුන් ටේ හ්‍යුන් සෝෆා එකක වාඩි වෙලා හිටියා . අනිත් හැමෝමත් තැන තැන ඉදන් හිටියා .
ඒ හැමෝම දුක් විදිනවා...
කරදර වෙනවා..ඒ එයාලගේ කුකී නිසා...
මට බෑ බලන් ඉන්න මගේ හ්‍යුන් ලා මම.නිසා දුක් විදින විදිය ....
පොඩි කදුලක් එක්ක ඇස් දෙක තෙත්වෙද්දි මම ඇස් දෙක තද කරලා පියාගත්තා..
මම ඉන්න හීනෙන් මට නැගිටින්න ඕන.
මට බෑ තවත් මේ හීනේ ඇතුලට වෙලා ඉන්න..
ඒත්...
මේක කවදාවත් ගැලවෙන්න බැරි හීනයක්....
ඒ හීනෙන් මට මිදෙන්න ඕන වුනත් ....
හැමතිස්සෙම මම ඒ හීනෙට ඇලිලම ජීවත් වෙනවා....
ගැලවෙන්න බැරි විදියට ම......
_______________________________________
කම්මැලියි ද ? ඉක්මනට ඉවර කරනවා.
🍃|| WITH YOU || 🍃
fiction by
T - Hyungkook ♡
YOU ARE READING
WITH YOU 🍃 || JJK || [ completed ]
Fanfictionඔබ මෙන් පිපෙන ඒ සුන්දර මල් පිපෙන තුරු ඔබව මට දැනෙන්නට ඔබ මෙන් හුස්ම ගැනීමයි නමුත් තවමත් මට ඔබව අවශ්‍යයි . 🍃.🌸 _ Jeon Jungkook _ End = 19 . 12 . 2021 ©T-hyungkook