Hii
Primroses
With you එක්ක හිටිය හැමෝටම ගොඩක් ස්තූතියි .
විකාර අදහසක් වෙන්න ඇති . ඒත් මම ආසාවෙන් හිටපු අදහසක්. තේරෙන්න ඇති කියලා හිතනවා කතාව .
Baby_gguk_ මෙන්න මෙයාට තමයි ලිව්වේ ඉතින් .
මම ගොඩක් ආස කරන සිංදුවක් තමයි bts ලගේ truth untold song එක . ඒකේ ජන්ග්කුක් ගේ පාට් එකේදි මෙන්න මෙහෙම කොටසක් කියනවා .
ඔබ මෙන් පිපෙන ඒ සුන්දර මල් පිපෙන තුරු
ඔබව මට දැනෙන්නට ඔබ මෙන් හුස්ම ගැනීමයිනමුත් තවමත් මට ඔබව අවශ්‍යයි .
මෙන්න මේක. මම හරි ආසයි ඒ කොටස අහන් ඉන්න. ඒකත් එක්ක හිතට දැනුනු පොඩි අදහසක් මේක.
ඔයාලා ඉවසලා තියෙද ?
ඒත් ඉවසලා බැරිම තැන මොකක්ද කරන්නේ .
සමහරු නම් ඒත් ඉවසනවා...
හැමෝටම බැහැ එහෙම එහෙම තීරණයක් තමයි මෙතනදි ජන්ග්කුක් ගේ යූ ත් ගත්තේ.
අපි හැමෝටම ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා . මෙතනදි එයත් ඒ තරමට ම ඉවසන්න ඇති . බැරි ම තැන ඒවගේ තීරණයක් ගන්න ඇති.
හරියට Jonghyun වගේ..
හැමෝම මනුස්සයෝ අපේ එක වචනයක් ඇති කාගෙ හරි හිතක් රිදෙන්න.
හැමෝමත් එක්ක කතාකරන්න හිත රිදෙන්නැති වෙන්න. පස්සේ පසු තැවිලා කිසිම වැඩක් නැහැ.
මේකත් smile වගේ නේද ?
ඉතින් ,
ජීවත් වෙන්න විදින්න විදවන්න ඒ දෙකම එක්ක.
ඔයාලගේ සිතුවිලි වචන ප්‍රවේසමින් පාවිච්චි කරන්න.
මතක තියාගන්න..
අපි තාවකාලික සතුටක් ඒ දෙයින් ලබාවි හැබැයි ජීවිත කාලෙම දුක් විදින අය ඇති..
පොඩි ඉල්ලීම.ඔයාලගේ එකම එක වචනයක් මේ කතාව වෙනුවෙන් කියලා යන්න.
පරිස්සමින් ඉන්න
මම
T - hyungkook ♡
YOU ARE READING
WITH YOU 🍃 || JJK || [ completed ]
Fanfictionඔබ මෙන් පිපෙන ඒ සුන්දර මල් පිපෙන තුරු ඔබව මට දැනෙන්නට ඔබ මෙන් හුස්ම ගැනීමයි නමුත් තවමත් මට ඔබව අවශ්‍යයි . 🍃.🌸 _ Jeon Jungkook _ End = 19 . 12 . 2021 ©T-hyungkook