Part 6

952 144 14
                                    

Jk Pov

" හියුන්....."
"හ්ම්ම්ම්ම්.."

හියුන් එහෙම කියාගෙන මට තවත් තුරුලු උනා.....

"හියුන්..."
"ම්ම්ම්ම්ම්"

මන් පොඩ්ඩක් හියුන්ව අවුස්සන්න බැලුවා හිකිස්

" හියුන්..."
"හ්ම්ම්ම්ම්"
"හියුන්...."
" මොකෑ ගල්මුල්ගස්හාවෝ "
එහෙම කියාගෙන හියුන් එකපාර මගේ නිපල් එකක් කෙනිත්තුවා..
අනේ ඔම්මා රිදුනා!!
"ආව් හියුන් රිදුනා"
"හරි ඉතින් ආදරේටනේ...මොකක්ද කියන්නෝන...."
"හ්ම්ම්...හියුන් අර පීඩීනිම් කිව්ව එක...."

ඒක ඇහුනා විතරයි හියුන් කරන්ට් එක වැදුනා වගේ මගේ ඇගෙන් ඈත් උනා.....

" හ්ම් ඔව් ඉතින් ..."
" හි හියුන් ඔයාට ඒ ගැන මොකක්ද හිතෙන්නේ......"
" මට මොනා හිතෙන්නද කුකා.....හැමෝම දන්නවා ඔයා ටේට ආදරෙයි කියලා...අනික මන් හිතන්නෙත් ටේ ඔයාට ආදරෙයි කියාලා...මට ඔයාලගේ අතරට එන්න කිසිම උවමනාවක් නෑ කුකී........ඒත් ඔයා බැ බැරිවෙලාවත් එහෙම හිතනවනම්...මන් ඔයාලා දෙන්නගේ අතරට ආවා කියලා..මට සමාවෙන්න කුකා....මන් ඔයාලා දෙන්නා අතරට ඕනකමින් ආවේ නෑ කුකා....අ අනික එදා කිස් එක...ම මට ඒකටත් සමාවෙන්න කුකා....එදා මාව ඔයාගේ ඇගඋඩට එකපාර වැටුන නිසානේ අපි දෙන්නට කිස් කරන්න උනේ......ම මන් ඒක හිතලා කලේ නෑ කුකා.....ඒත් මට සමාවෙන්න....මන් නිසා ඔයාගෙයි ටේගෙයි අතර ඈත්වීමක් උනා....ම මට සමාවෙන්න කුකා......එදා ඒක උනේ නැත්තන් අද ඔයලා නැම්ජින් සෝප් හියුන්ලා වගේ කපල් එකක්...එහෙම නේද...ම මන් නිසා ඒ දේත් උනේ නෑ ...ම මට සමාවෙන්න කුකා...ස සමාවෙන්න......."

හියුන් එහෙම කියලා අත් දෙක මූනේ ඔබාගෙන ඉකි ගගහා අඩන්න ගත්තා...

" අ අනේ හියුන්....ඔයා එහෙම නෑ හියුන්...මන් දන්නවා එදා වැරදීමක් උනේ කියලා.......ඔයා ඒකට වැරදි නෑ හියුන්......ඔයා ටේ හියුන්ගෙයි මගෙයි මැදට ආවේ නෑ හියුන්....ශ් ශ් අඩන්න එපා දැන්....අපි දෙන්නා හැමතැනම යන්නේ එන්නේ එකටනේ...ඒ නිසා අපිට අමුතුවෙන් රගපාන්න දේකුත් නෑ හියුන්......
හියුන් ඒ ගැන වැඩිපුර හිතන්නෙපා...ටික කාලෙකටනේ...තව මොකක් හරි ඩේටින් රුමර් එකක් පබ්ලිශ් උනාම අපි ගැන අමතක වෙලා යයි.......හරිද කෝ එන්න...."

Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now