Part 7

891 136 6
                                    

Next Day  At Jk Apartment

Jk Pov

ට්‍රීන් ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්

ආශ් උදේ පාන්දරම මේ මලවදේ කෑගහනවනේ සැක්
සත්තයි එලාම් එක හොයාගත්තු එකාව මන් හොයාගත්තොත් මගේ අතිනුයි ඕකා මැරෙන්නේ හුහ්

මන් ඊට පස්සේ නිකමට බැලුවම දැක්කේ වෙලාව හුටා හත්දෙයියනේ වෙලාව 7.30යි නේද...

"කුකාආආආආආආහ්"

අන්න ආවා හියුමන් එලාම් එක අපෝහ්

"අනේ හියුන් මන් තාම ඇදේ..."
"අනේ අනේ කුක්කෝ නැගිටහම්..අර ඩේටිම් රෙද්ද නිසා ඔයාවයි මාවයි හැම ශූට් එකකටම එකට දාලා ඒ නිසා ගිහින් ඉක්මනට වොශ් එකක් දාන් එනවා..."

ඇපල් ගෙඩියක් කකා මගේ රූම් එකට ආපු හියුන් එහෙම කියලා ආපහු ගියා....

මාත් ඉතින් නැගිටින්නැතුව ඉන්න බැරි නිසා වොශෲම් එකට ගියා......

30 Mins Later

Jm Pov

කෝ අප්පා මේ කුකා ..දැන් යන්න වෙලාවත් ලගයි..කාර් එකත් එනවා ඇති...
මන් ඉතින් උදේ කන්න හදපු පෑන්කේක් වලින් එකක් කකා කුකාගේ රූම් එකට ගියා...මන් හැමදාම නොක් කරලා යන්නැති නිසා අදත් නොක් කරන්නැතුව ගියේ...මන් ඇතුලට යද්දිම වගේ කුකාත් වොශෲම් එකෙන් එලියට ආවා....ඒකත් ටවල් එක විතරක් ඇදගෙන හත්වලාමේ!!
ඒක දැක්කා විතරයි මගේ කටේ තිබ්බ පෑන්කේක් කෑල්ල බිම වැටුනා.......
මන් කටත් ඇරන් බලන් ඉන්නවා කියලවත් මට තේරුන්නෑ.....මන් කුකාව ඕනතරම් ශර්ට් එකක් නැතුව දැකලා තිබ්බා උනත් අද සිටුවේශන් එක ගොඩක් වෙනස්......මොකද කුකා නාපු ගමන් නිසා තෙත කොන්ඩෙ , තාමත් වතුර බිදු තියෙන උඩුකය කුකාට අමුතුම ලුක් එකක් ගෙනාවා.....එකපාරට කට අස්සට මොකෙක්දෝ ගියා කියලා දැනුනම තමා මට සිහිය ආවේ
"කැහ් කැහ් කැහ් කැහෑ"
"අනේ හියුන්!මාව මීටකලින් මෙහෙම දැකලා නෑ වගේනේ කටත් ඇරන් බලන් හිටියේ අම්මෝ අන්න කට ඇතුලට මැස්සෙකුත් ගියා!"
"කැහ් කැහ් කුක්කෝ විහි කැහ් ලු කරන්නෙපා බන් කැහෑ කැහෑ...බලන් ඉන්නැතුව ඇවිත් පිටට කැහෑ කැහෑ ගහපන්කෝ..කැහෑ කැහෑ.."
"ආහ් ඉන්න හියුන්!"

කුකා එහෙම කියලා ලගට ඇවිත් හොද ශොට් එකක් පිටට දුන්නම තමා කැස්ස ටිකක් හරිගියේ...
"අම්මෝ හියුන් මට බෑ!!"

මෙන්න මේකා ඒ පාර බඩ අල්ලං හිනාවෙනවා පුහ්
මමනේ දන්නේ තමන්ගේ අල්ටිමේට් ක්‍රශ් එක නාපු ගමන් ටවල් එක පිටිම් ඉස්සරහට ආවම දැනෙන ෆීලීන් එක...

" හහ් හහ් හා හරි විහිලුව!ඉක්මනට ලෑස්ති වෙලා එනවා කුක්කෝ..!කාර් එක එන වෙලාවත් හරී....හුහ්"

____________________________________

ඔන්න ආයෙත් ආවා😁😁

අලුත් වීමින්කුක් එකක් දුන්නා ගිහිම් බලන්න...ඒකේ වීමින් තමා Main....

හරි ඒනම් අදට ඔච්චරයි මන් ගියෝඕඕඕඕ...

ආඩලෙයි බබූලා 🙈❤

Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now