38 TH PART

368 72 58
                                    

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

.
.
.
.
.

🐱 - "ඔහොම ඉන්න මන් අරන් යන්නම්."

🐹 - "පරිස්සමින් ගනින්.."

🐯 - "නෑ හ්‍යුන්ග් wheel chair එකේ අරන් යන්."

🐱 - "මේ මූව මෙහාට අරන් ආවෙත් මන් අත් දෙකෙන් උස්සන්. පැත්තකට වෙලා හිටපන් මන්ම අරන් යන්නම්.."

🐯 - "බලාගෙන හොදේ බිම එහෙම වට්ටන්න එපා.."

🐥 - "මට ඇවිදගෙන යන්න පුලුවන් බිමින් තියන්න.."

🐱🐹🐯 - "කට වහනවා.."




තුන් දෙනාම එක පාර කෑ ගහද්දී ජීමින් උඩ ගියා. එයා තමන්ගේ රතු වෙන මූන හංගගන්න ටක්ගාලා යුංගිගේ අත් උඩ ගුලි වෙන ගමන් ඒ ඇඟ අස්සේ මූන හංග ගත්තා..

කලබලකාරී සතියක් ගෙවිලා ගිහින් තිබ්බේ හැමෝගෙම ජීවිත ගොඩක් වෙනස් කරමින්..

ජීමින් දැන් මේ ටේගෙයි ජින්ගෙයි සුගාගෙයි රැවීම් වලට අහු වෙලා ඉන්නේ තනියෙන් ඇවිදින්න ගිහින් කර ගත්තු ගොන් කමක් නිසා..

ජීමින්ට තාම හොඳටම හොඳ නැති උනත් ගොඩක් දුරට සනිප වෙලා තිබ්බා.

ඇගේ තියෙන තුවාල පැල්ලම් තාමත් ඒ විදියටම තිබ්බත් ඇඟේ දුර්වලතාවය විතරයි එයාට තිබ්බේ. තුවාල සේරම හොඳ වෙලා තිබ්බට තාමත් ජීමින්ට අඩිය බිම තියලා ඇවිදින්න අවසර නෑ.. එයාගේ බඩට උන damage එකත් එක්ක එයාගේ ශක්තිය ගොඩක් පිරිහිලා තිබ්බා..

ඒත් මේ කොල්ලා ගෙවී ගිය සතියේ එක දවසක තනියෙන් bathroom එකට යන්න ගිහින් පොළොව බදාගෙන තිබ්බේ බඩට දාලා තිබ්බ මැහුම් කීපයක් එහා මෙහා වෙන විදියට.. ඒ වෙලාවේ යුංගි කාබරේට ආවේ නැත්නම් ආයෙත් ලේ ගිහිල්ලා ජිවිතේට අනතුරක් වෙන්නත් ඉඩ තිබ්බා..

Meaw's Endless Love (YoonMin)Donde viven las historias. Descúbrelo ahora