Same day after every shoot
6 pm
At Parking Alot
Jk Povඅම්මෝ ඇති යාන්තම් අද ශූට් එක ඉවරයි...හෑ කෝ මේ ජිමින්ශී ....
මන් දැන් කීයේ ඉදන්ද කා එක අස්සේ ඉන්නේ
අහ් අර එන්නේ...
" යන් අජුස්සි..පුහ් අදනම් ගොඩක් මහන්සී අප්පා...."
"මටත් හියුන්...මසාජ් එකක් දාන්නද..."
"පුලුවන්නම් ලොකු දෙයක් කුකාහ්.."
මන් ඉතින් මගේ මහන්සිය පැත්තකින් තියලා හියුන්ගේ උරහිස මසාජ් කරන්න ගත්තා....
"ආහ් කුකා දැනෙන සනීපේ ආහ් "
" හුම්හ් හියුන් ටේටේ හියුන්ව දැක්කේ නෑනේ...එයා කොහේ ගිහින්ද හියුන්..."
"ආහ් එයා අර සියෝජූන් හියුන්ගේ ශූට් එක තියෙන තැනට ගිහිම් කුකා...ආහ් කුකා තව ටිකක් හයියෙන්....."මොකා සියෝ ජූන් හියුන්ගේ...එයා මොකටද එහෙ යන්නේ...ඒක ඇහුනම මටත් නොදැනී මගේ අත් දෙක හියුන්ගේ උරහිසෙන් ගත්තා...
" අනේ කුකාහ් මොකෝ අප්පා අත ගත්තේ කරනාකෝ ඒක"
" ටිකක් ඉන්න හියුන්...ඔය මසාජ් එක වගේද..ටේ හියුන් .....අනේ එයා මොකටද සියෝ ජූන් හියුන්ගේ ශූට් එකට ගියා...ආහ්හ්හ්හ්හ්...මන් කොච්චරවත් කියනවා යන්න එපා කියලා කොහෙද අහනවැයි...ආපුදෙන්කෝ කතා කරන්නෑ...මේ ටේ හියුන්ට තේරෙන්නෑනේ අප්පා අර සියෝ ජූන් හියුන් එයාට කැමතී කියලා...සික් ...ඒක දැන් දැනම යනවද මන්දා...ආහ්හ් ..මේ හියුන්නම්....ඇයි වදේ මන් මේ මගේ ටේ හියුන් ගැන වදවෙද්දි ඔයා මේ මසාජ් එකක් ගැන කියෝනවා....ටිකක් කටවහන් ඉන්නවද හියුන්..මන් මේ ටේ හියුන්ට කෝල් එකක් ගන්නකන්...."මන් එහෙම කියලා ටේ හියුන්ට කෝල් ගන්න කියලා ටේ හියුන්ගේ නම්බර් එක ඩයල් කරාමයි මට මන් මේ දැන් කියපු එක මීටර් උනේ..මන් එකසැනෙන් ෆෝන් එකෙන් ඇස් අරන් මගේ එහාපැත්ත බැලුවම දැක්කේ කදුලු පුරවන් උනත් හිනාවෙන ජිමිනි හියුන්ව...
"හි හියුන්...ම මන් මේ...."
"කමක් නෑ කුකා...තෑන්ක්ස් හැමතිස්සෙම මමයි ඔයාලා දෙන්නා අතරට ආවේ කියලා මතක් කරනවට..."හියුන් එහෙම කියලා හිනා වෙලා සීට් එකට ඔලුව බර කරලා ඇස් පියාගත්තා....
ආහ් මන් මොකක්ද මේ කිව්වේ...ඒකේ ජිමිනි හියුන්ගේ කිසිම වැරැද්දක් නෑනේ...ආශ්..කමක් නෑ හෙට ඕක අමතක වෙලා යයිනේ හුම්...
මන් එහෙම හිතලා ආපහු ටේ හියුන්ට කෝල් එකක් ගන්න හැදුවත් ගත්තේ නැත්තේ අරන් වැඩක් නෑ කියලා හිතුන නිසයි....
අද අපේ ශූට් එක තිබ්බේ අපේ අපාට්මන්ට් වලට වඩා පැය එකහමාරක විතර දුරකිම් නිසා අපාට්මන්ට් එකට යද්දි තව වෙලා යනවා...මන් ඉතින් ඒ නිසාම කම්මැලි නිසා ෆෝන් එකේ ගේම් එකක් ගහන්න ගත්තා...
YOU ARE READING
Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️
General FictionA Jikook One Happy Ending Slighest 🔞 ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©DimelzaPark