Part 9

860 133 15
                                    

Next Day
7.00 A.m
At Jk Apartment
Jk Pov

ආශ් මේ එලාම් එකනම් සත්තයි මන් පොලොවේ ගහනවා රෙද්ද..
මන් වෙලාව බලද්දි 7යි...අද ශූට්ස් තියෙන්නේ 11 ට නිසා කාර් එක එන්නේ 9.30..ඒ කියන්නේ මට තා ටිකක් නිදාගන්න ඇහැකි..ආව්ස් ඒ දැනෙන සතුටහ්...
මන් ඉතින් එහෙම හිතලා එලාම් එක 8.30 ට සැට් කොරලා ආපහු නිදාගත්තා...

ට්‍රීං ට්‍රීං ට්‍රීං

ආශ් මෙච්චර වෙලා නිදාගෙනත් තමා නිදිමතයි අප්පා හාව් (ඈනුමක් හරියැ😂)

ඒත් අද නිකන් හරි අමුතුයිනේ අප්පා....මොකෝ ඒ 🤔කමක් නෑ දැන්ම ගිහින් ලෑස්ති උනානම් හරි.....
1 Hour later
Still Jk pov
ආහ් කාර් එක ඇවිත් වගේ.....මන් එහෙම කියලා බෑග්පැක් එකත් අරන් මේන් ඩෝර් එකත් ලොක් කරලා එහාපැත්ත හැරෙද්දිම දැක්කේ හියුන්ව...
"ආර්හ් හියුන් ගුඩ්මෝනින්"
" ගුඩ්මෝනින් ජන්කුක්...හරි අපි යමුනේ..."
"හා යන්...හෑ මොකක්...ඔයා දැන් කිව්වේ ජන්කුක් කියලද?!!"
" හ්ම් ඔව් ඇයි? ඒක නෙවේද ඔයාගෙ නම?"
"නෑ නෑ  ඒක තමා...ඒත් ඇයි හියුන් අද කුකා කියන්නැතුව ජන්කුක් කිව්වේ?"
"අහ් දන්නෑ නිකන් කියවෙන්න ඇති..."
"අනේ ජිමින්සී ඊයේ කිව්ව දේවල් හිතේ තියාගන්නෙපා අප්පා..මන් කිව්වනේ..මට ටිකක් තරහා ගියා....ටේ හියුන් එහෙම සියෝජූන් හියුන්ගේ ශූට් එකකට ගියා කියලා....අනික පොඩ්ඩක් හිතලා බලන්න..තමාගේ ක්‍රශ් එක වෙන කෙනෙක් එක්ක යද්දි තියෙන ඒ වේදනාව....අනික ඒකත් මගේ ක්‍රශ් එකම එයාගෙත් ක්‍රශ් එක කරන්න ඉන්න කෙනෙක් ගාවට...ඉතින් ඒ කේන්තිය තමා අප්පාහ් ඔයාගේ පිටෙන් ගියේ...සමාව දෙනූකෝ...."
"නෑ කුකා ඒත්..."
" හියුන් මට ආදරේ නෑ ඒකනේ මේ...හුවෑ!!!මන් යනෝ මැරෙන්න!!එක්කෝ මායි ඔයයි දෙන්නා එකට මැරෙමු!!මට බෑ තනියෙන් මැරෙන්න!!එක්කෝ එකට එපා!!අපි හතට මැරෙමු !එතකොට ශූටින් ඉවරයිනේ!!
" අනේ මගේ බුදුමල්ලියේ මන් සමාව දුන්නා..මේන් වැන්දා ප්ලීස් ඕක නවත්තගන්න"
"සමාව දුන්නා නේද..?"
"ඔව් ඔව් දුන්නා මගේ මල්ලිනේ..."
"ඒකනේ ..."
"වැඩිය හොබී හියුන් ගාව ගැවසෙන්න එපා..විශේෂෙන්ම අඩන වෙලාවට හොදේ..."
"ඒ මොකෝ"
" උබටත් ඒ අඩන ලෙඩේ බෝවීගෙන එන්නේ මනික..ප්ලීස් මට ඉන්න දියාන්!!!"
" හා හා යන් යන්.."

After Shoot
Jk Pov
"අම්මෝ මහන්සී නේද කුකා..."
"ඔව් ජිමින්සී....අජුස්සි අපි යන්...."
"අනේ මගේ උරහිස් රිදේනෝ අප්පා ඩාන්ස් ප්‍රැක්ටිස් කරලා..."
"මසාජ් එකක් දාන්නද ජිමින්සි.."
ආ හා ආ නෑ නෑ එපා එපා..."
"ඒ මොකෝ ජිමින්සි?"
"මොකෝ අහන්නේ ...ඔයා මගේ උරහිස් මසාජ් කරනවා...ඊට පස්සේ අහනවා ටේ කෝ කියලා...මාත් ඉතින් අදත් කියනවා ටේ සියෝජූන් හියුන්ගේ ශූට් එකට ගියා කියලා...ඊට පස්සේ ඔයා අත ගන්නවා..පස්සේ මන් ඇයි කියලා අහනවා..ඊට පස්සේ මට බෝ බනිනවා...මන් ඊටපස්සේ කදුලු පුරවන් හිනාවෙනවා..ඕන්නැති වැඩනේ ඔව්වා..ඔන්න ඔහොම ඉන්නවා නිකම්..."
"අනේ ජිමින්සි දවසක් එහෙම උනා කියලා හැමදාම එහෙම වෙන්නෑ...අනික අද මට ටේ හියුන් කියලා ගියේ මෙන්න මෙහේ එන්න මසාජ් කරන්න.."
"ඒකත් එහෙමද එහෙනම් අවුලක් නෑ.."
මන් ඉතින් එහෙම්මම හියුන්ගේ උරහිස් මසාජ් කරන්න ගත්තා...ටික වෙලාවකින් මන් බැලුවා මොකෝ සද්ද නැත්තේ කියලා..ආහ් අදත් නිදාගෙන...මට අද එච්චර මහන්සි නැති නිසා මන් නිදාගත්තේ නෑ....
1 Hour Later
"ජිමින්සි නැගිටින්න අපි ආවා..."
" ආ හා හ්ම්ම්"

Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now