Part 11

835 136 16
                                    

Still Jk Pov

මන් තාම අර දැක්ක හීනේ ගැන කල්පනා කර කර ඉද්දි එකපාරටම....

🐥 - කුකාහ්
හත්වලමේ හියුන්...
මන් ඉක්මනටම ඩුවට් එක අරන් මගේ උකුල වහගත්තා....
🐰 - අ අහ් හි හියුන් මොකෝ මේ උදෙන්ම😅
🐥 - මොන උදයක්ද යකූ..ඉක්මනට නැගිටිනවා බලනවා වෙලාව කීයද කියලා...

හෑ හුටා යකෝ 7.30යි🤦‍♂️
🐰 - අහ් හියුන් ඔයා යන්නකෝ මන් සුටුස් ගාලා එන්නම්😁
🐥 - හා මන් මගේ අපාට්මන්ට් එකට යනවා එහෙනම්..ඉක්මනට එනවා..

හියුන් එහෙම කියාගෙන එයාගේ අපාට්මන්ට් එකට ගියා....

මන් ඩුවට් එක ගලවලා ආපහු මගේ සාමාජීකයා දිහා බැලුවා..ආශ් දැන් මේක යවාගන්නේ කොහොමද????

මන් ඉක්මනට වොශෲම් එකට ගිහින් දොර වහගෙන මගේ පෑන්ට් එක පාත් කරලා මගේ ඩික් එක උඩපහල කරන්න ගත්තා...

ආහ්~ අස්ස් අහ් ම්ම්ම් ආහ්~

මන් ටිකක් වෙලා එහෙම කර කර ඉද්දි එකපාරම මට කම් වෙන්න ලගයි කියලා දැනුණා.....

ආහ්~ජිමින්න් ආහ්~

එහෙම්මම මට මගේ අතේම කම් උනා...

හහ් හහ් (හයියෙන් හුස්ම ගන්න සද්දේ😁)

මන් එහෙම්මම වොශ් දාන් ලෑස්ති වෙලා පහල කාර් එකට ගියා....

🐥 - මොකෝ පරක්කු ආ🤨

🐰 - ඔයා හින්දා තමා

මන් ජිමින්ට ඇහෙන්නැතිවෙන්න මිමිණුවා.....

🐥- මොකක්?
🐰- අහ් නෑ ටිකක් නින්ද ගියා....
🐥 - හුම්ම්.... අජුස්සි අපි යන්....

Time Skip
At Dance Room
Jk Pov

මායි හියුන්ලයි දැන් ඩාන්ස් ප්‍රැක්ටිස් කරලා බ්‍රේක් එකක් ගත්තා විතරයි.....අදත් ටේ හියුන් සියෝජූන් හියුන් එක්ක කොහෙදෝ ගිහිම්....නැම්ජින් හියුන්ලා ඩාන්ස් රූම් එකේ පැත්තක හුරතල් වෙනවා..සෝප් හියුන්ලත් තුරුලු වෙලා මොනාද කතා කරනවා...ආහ් මන් ඒවා බල බල ඇස් පියාගෙනම ලොකු හුස්මක් ගත්තා....
🐥- කුකාහ්

මන් එහෙම්මම ඇස් ඇරියේ ජිමින්සි කතා කරපු නිසා...ජිමින්සිගේ මුලු ඇගම දාඩියෙන් තෙත්වෙලා....දාඩිය නිසාම ඒ සුදු ටීෂර්ට් එක පපුවටම ඇලිලා...ගිහින්...කොන්ඩෙත් ඔක්කොම දාඩිය...එයාව ඒ විදිහට දැක්කම මගේ ඩික් එක හාඩ් වෙනවා වගේ දැනුනා...ඒත් එක්කම එයා ඇවිත් මගේ උකුලෙන් ඉදගත්තා...දෙයියනේ😲ආශ් ජිමින් ඔයානම් මාව පිස්සු වට්ටනවා....
🐥 - ඕයි කුකාහ් කුකාහ් නැගිටහම්..
🐰 - අහ් ජිමින්සි කියන්න....
🐥 - පුලුවන්නම් උරහිස ටිකක් මසාජ් කරනූකෝ....
🐰 - අහ් ඉන්න...

Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now