උදෙ ආපු ගමන්ම කම්පැනි වල වැඩවලට ගියපු නම්ජින් දෙන්නා නම් එයාලා හැමෝටම ගත්ත අලුත් ගෙදරට ආවේ ගොඩක් සතුටින් මොකද එයාලගේ කම්පැනි එකෙ වැඩ හොදට කෙරීගෙන යන හින්දා....☺️
ඒත් ටෙකුක් දෙන්න නම් එකෙ අනිත් පැත්ත
ඒ දෙන්නා හිටියේ කම්පැනි එකෙ වැඩ කරන අයව තම්බලා කනවද බැදලා කනවද සයිස් එකෙන් 🙂💥
මොකක්දො මන්දා එහෙකට වැඩ කරන කට්ටයට රාහු ලබල වගේ CEOලා දෙන්නා ආපු දවසෙම කම්පැනි එකෙ වැඩ ටික හොදටම අවුල් කර ගෙන තිබ්බ 🙂
ටෙකුක් දෙන්නා careless අයට පොඩ්ඩක්වත් කැමති නෑ එයාලට පුලුවන්නම් වෙලහටත් කම්පැනි එකෙ අයව අස් කරලා 😶
නම්ජින් යුන්ගි ජිමින් හොබී කට්ටියම මෙ වෙනකොට එයාලගේ අලුත් ගෙදරට ඇවිත් තිබ්බ
ජිමිනයි හොබීයිට නම් තව සතියකින් විතර තමා University එකට යන්නේ ඒක හින්දා ඒ දෙන්නා ගෙදර අස් කරලා ඩිනර් එකත් රෙඩි කරලා තිබ්බ
ටෙකුක් දෙන්නා එනකන් කට්ටිය වොෂ් දාලා සාලෙට ඇවිත් පොඩි කයියක් දාගෙන හිටියා
යුන්ගි නම් ඉතින් ලැප් එකට මූණ ඔබන් මොනාද මන්ද වැඩක්...🐥 : " මොකද දන්නෑ අර ඩබල තාම නැත්තෙ නෙද හියුන් "
🐹 : " මං හිතන්නේ කම්පැනි එකෙ වැඩ ඇති ජිමිනී තව පරක්කු උනොත් අපි කොල් එකක් දෙමු ☺️ "
🦄 : " Call කරන්න ඕනේ නෑ මං හිතන්නේ "
🐨 : " ආ... ඔය කාර් එකෙ සද්දෙ දැන් එන්නෙ නැතෑ.."
කාර් එකත් පාක් කරලා ටෙකුක් දෙන්නා ආවෙ හොදටම හෙම්බත් වෙලා එයාලගේ මූණවල් දැක්කම පෙනව හොදටම මහන්සියෙන් ඉන්නේ කියලා
ජන්කුක් සාලෙට එනකොටම ටයි එක බුරුල් කරලා ඉද ගත්තේ සොෆා එකෙ ඔළුව තියා ගන්න ගමන්...
ටෙත් වෙනසක් නෑ ආපු ගමන් කොට් එකයි ටයි එකයි ගලවලා ජන්කුක් ගාවින්ම ඉද ගෙන එයාගේ උරහිසින් ඔළුව තියා ගත්ත...🐥 : " මොකො මේ අද නම් මහන්සි පාටයි...."
🐰 : " කතා කරන්න එපා ජිමිනා ඇත්තමයි පුලුවන්නම් මං ඒ ඔක්කොම අස් කරනව අම්මපා 😑 "
YOU ARE READING
Dream Of The Destiny
FanficHi guys ☺️ This is my first fanfiction 🤗 I hope you guys enjoy my work😉 Sorry for the mistakes🥺 Purple you 💜 ‼️ Attention ‼️ 💧 මෙය හුදෙක් ම fanfiction එකක් බව සලකන්න. 💧 මෙහි එන සියලුම දේ මගේ හිතේ ඇදුණු මනඃකල්පිත කතාවකි. 💧 මෙහි සදහන් නම් අයත්...