Part 13

798 128 18
                                    

Next Day
7.30 A.M
At Jk Apartment
Jk Pov

🐻 - ආහ් බේබි සෝ ෆකින් ටයිට් ආහ් ~
🐥 - ආහ් ඩැඩීහ් ෆාස්ටර් ආහ්~ යූ ආර් සෝ බිග් ඩැඩී ආආආහ්~
🐻 - ඩූ යූ ලයික් දිස් බේබි💋
🐥 ~ ආහ් යස් ඩැඩී ආහ් ෆක්~
🐻 - වොන්න කම් බේබිබෝයි හ්ම්?💋💋
🐥 - ආහ් යස් ඩැඩී 💋 අයි වොන්න කම් ආහ් ~
🐻 - කම් බේබිබෝයි~ කම් විත් මී ආහ් ෆක්~💋

🐰 - අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ 😰😰

ආශ් ඒ මොකක්ද ඒ දැක්කේ...ආශ් වෙනදට මන් එක්ක ජිමින් ඉන්නවා වගේනේ පේන්නේ....ඒත් ඇයි ඇයි මෙහෙම අද ටේමින් එක්ක එයාව දැක්කේ...ඒකත් සෙක්ස් කරන විදිහට...ආහ් ඇයි ඒ ....ඇයි ඒඒඒඒඒඒඒඒඒඒඒ ( ජන්කුක් මෙසේ තමාගෙ කොන්ඩෙම ඇද ඇද තමාටම කියවන ගමන් සිටී😌)

ආහ් නෑ නෑ එයා කවදාවත් ටේමින්ට දෙන්නෑ මන්...එයා මගේ.. ඔව් පාක් ජිමින් මගේ....මගේ විතරමයි...ආඅහ්හ්හ්හ්හ්හ්........ඔව් මන් එයාට ආදරේ කරනවා...ඔව් ආදරේ කරනවා.....එයා මගේ....
ටේමින් තමුන්ට බෑ මගේ ජිමින්ව අයිතිකරගන්න...මන් ඉඩ තියන්නෙත් නෑ....ආශ්හ්හ්හ්හ්හ්හ්

( මේ ගොන් හාවට දැනුයි මේකා ජිමිනට ආදරෙ කරනවා කියලා තේරිලා තියෙන්නේ😒අම්මපා ඒ හීනේ පෙන්නුවේ නැත්තම් මූ තාමත් ඒක දැනගන්නෑනේ😒පස්සේ මට තෑම්ස් කරන්නකෝ කුක්කෝ😌)

මන් දඩිබිඩි ගාලා ලෑස්ති උනේ කම්පැනී එකට යන්න.....මන් කා එක ආපු ගමන්ම නැගල ගියා

Time Skip

මන් කම්පැනී එක ලගින් බැහැලා ඉක්මනටම ඩාන්ස් රූම් එක ලගට ගියා.....ඒත් කවදාවත් නැතුව ඒකේ ඩෝ එක වහලා තිබ්බේ....ඒත් එක්කම මට අමුතු සද්ද ඇහෙන්න පටන් ගත්තා...ඒ ජිමිනුයි ටේමිනුයි කියලා තේරුම් ගන්න මට මහ වෙලාවක් ගියේ නෑ.....
🐥 - ආහ් ටේමින් රිදෙනවා ආහ් හිමීට ආහ්~
🐻 පොඩ්ඩක් මිනී බේබි තව ටිකෙන් හරියයි හොදද
ඒත් එක්කම ඇහුනේ කිස් එකක් දෙන සද්දයක් මගේ නහයෙන් කන් වලින් දුම් පිටවෙනවා....ඇස් වල ගිනිපත්තු වෙනවා😤😤මන් එහෙම්මම ඩෝ එක දඩාස් ගාලා ඇරියම දැක්කේ කවදාවත් නොහිතපු දෙයක්.....ජිමින් නිරුවත්ව බිම වැතිරිලා ඉද්දි ටේමින් නිරුවතින් එයාගේ උඩ ඉදන් එයාව කිස් කරනවා ඇති කියලා හිතුවට මෙතන උනේ ජිමිනුයි ටේමිනුයි බිම ඉදගෙන ඉද්දි ටේමින් ජිමින්ගේ ඇගිල්ලකට බෙහෙත් දානවනේ....ඈහ්😶 (පව් ඉතිම් කොම්ලා පුල් කම්පියුස්😂)
🐥 - පිස්සුද කුක්කෝ ඔහොම දොරවල් අරින්නේ...ආහ් ස්ස් අනේ මිනී හෙමින්...🥺
🐻 - හරි හරි ජිම්ස් ඔන්න බෙහෙත් දාලා ඉවරයි කෝ අඩන්න එපා හරිද....
ටේමින් එහෙම කියලා ජිමින්ගේ කම්මුල් වලට වැටෙන කදුලු පිහදාලා නලලට පොඩි කිස් එකක් දුන්නා....
🐰 - අහම් අහම් ( උගුරපාදන සද්දේ😁)
මෙතන මොකක්ද වෙන්නේ කියන්න පුලුවන්ද🤨
🐻 - අහ් ජිම්ස් ගේ ඇගිල්ල දොරට අහුවෙලා තුවාල උනානේ ඒකයි මේ....
🐰 - හ්ම්ම්ම්

ඉතින් ඒ දවසත් එහෙම්මම ගෙවිලා ගියා.....ඔන්න හෙටින් එයාලගේ ප්‍රැක්ටිස් ඉවරලු...මොකද අවෝඩ් ශෝ එක දවස් කීපයක් කලින් තියන්න ඕන කියලා තීරනය කරලා තිබ්බ නිසා...මටනම් ඒක ඇහුවම දැනුන සතුට..ආහ් පට්ටහ්.....ඒත් ඉතින් මටනම් සැකයි මුන් දෙන්නා ප්‍රැක්ටිස් කලාද කියලත්😒කොයි වෙලේ බැලුවත් දෙන්නා උකුලු මුකුලු කොර කොරනේ ඉන්නේ😑මොනා උනත් හෙටින් පස්සේ එයාලගේ කෝලම් බලන්නවෙන්නෑනේ😌මන් ලගදිම ජිමින්ට කියනව...හ්ම්...දැන් නිදාගත්තනම් හරි......

Next Day
At Award Show
Jk Pov

Mc - ඔව් මීලගට අපිව පිනවන්න යන්නේ ශයිනි ගෲප් එකේ ටේමින් සහ බන්ග්තන් සොන්‍යොන්දන්හී ජිමින්....

Mc එහෙම කිව්වම හැමෝම ස්ටේජ් එක දිහාවට ඇස් යොමු කලා......

( මේක තමා ඩාන්ස් එක කියලා හිතාගන්නකෝ😁)

ආශ්හ්හ් මේවා දැක්කම ඇගේ මාලු නටනවා...ආහ් ටේමින් කොහොමද ජිමින්ව එහෙම අල්ලන්නේ...ආඅහ්හ්

🐯 - කුක්කෝ ටේමිනියි ජිමිනියි ලස්සනට වැඩේ කරනවනේ....
🐰 - ඔව් ඔව් අපෝ ඔව්😤
🐯 - මොකෝ බන් අවුල් ගිහිම්🤨
🐰 - යකූ අරූ මගේ කොල්ලගේ ඇග අල්ලද්දි මට නිකම් ඉන්න කියලද කියන්නේ ගොන්වහන්සේ😤
🐯 - හෑ උබේ කොල්ලා...කෞද බන් උබේ කොල්ලා...
🐰 - හියුන් මගෙන් අහගන්න එපා දැන් හොදේ😤
🐯 - යකූ මුගේ ගනන්😑

Time Skip
At BackStage
Jk Pov

මන් මොකටත් කියලා 2මිනීස් ලගේ චේන්ජින් රූම් එක පැත්තට ගියා.....
ඒත් මන් ඇතුලට දැක්ක දේ මන් මේ කපේට කවදාවත් දකින්න හිතපු දෙයක් නෙවේ......

____________________________________

ඔන්න අද උදෙන්ම දුන්න හොදේ...ඊයේ රෑ දෙන්න කියලා හිටියේ කොහෙද ටයිප් කරනගමන්ම දෝගිහිම්නේ මට😒😁

කුක්කා මොනාද දන්නෑ දැක්කේ😂

ආපහු හෙට තමා හොදේ....

ආ තව එකක්😁අර මන් දාපු වීඩීයෝ එක හොද නැතුව ඇති🥺ඒත් පොඩ්ඩක් adjust කරගන්න හොදේ🥺මට වෙන හොද බ්‍රෝමෑන්ස් එකක් හම්බුන්නෑ....අනික 2මිනීස් ලා කලේ ඔය වගේ එකක් නෙවේ කියලා මාත් දන්නවා😁ඒත් කතාවට හරියන්න තමා අරකක් දැම්මේ...මේක දැන් ඉවරවෙන්න ලගයි🙂ජනවාරි ඇතුලත අනිවා ඉවර වෙයි...මේක ඉවර උනු ගමන් Our Destiny එකෙයි I Trust You එකෙයි අප්ඩේට් දෙන්නම්😁

දැන් යන්නම් බබූලා😁❤

ආඩලෙයි😁❤

Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now