හැමෝම කාලය බොහොම සතුටින් ගත කරන අතරෙ ටිකෙන් ටික ටෙකුක් දෙන්නගේ වෙඩින් එකත් ලං වුණෙ හිතා ගන්න බැරි ඉක්මනට ජින් නම් බරටම වැඩ wedding planner වුණාම එහෙම වෙන්න එපැයි නේද 😌
ජින් හින්දා ඉතින් නම්ජූනත් ලහි ලහියෙ වැඩ කරන්නේ තමන්ගේ ආදරණීය මල්ලිලා දෙන්නගේ ජීවිතෙ ලස්සනම වැදගත්ම දවස තව තවත් සුන්දර කිරීමේ බලාපොරොත්තුවෙන්
අනිත් තුන් දෙනෙත් වෙනසක් නෑ වෙඩින් එකට තව තියෙන්නේ මාස එකහමාරක වගේ කාලයක් හින්දා කට්ටියම ගොඩක් මහන්සි වෙලා වැඩ කළා හැබැයි දෙන්නෙක් ඇරෙන්න
ඔව් ඒ වෙන කවුරුවත් නෙමේ අපෙ soon to be husbands ටෙකුක් ඩබල
කියන්න සතුටුයි මිත්‍රවරුනි වෙඩින් එකක් ගන්නවා කියලා කිව්වට මොකද මුන් දෙන්නා නෙමේ එව්ව ගැන දශමයකින් වත් හොයලා බැලුවෙ 🙂✋
ඒත් එයාලට ඕන විදිහට හැමදෙයක්ම හියුන්ලා කරනව කියල දන්න හින්දා සාමාන්‍ය විදිහට කම්පැනි එකෙ වැඩ කරගෙන හිටියා
ඒකට පව් අර අහිංසකයො හය දෙනා පණ දාගෙන මෙ ඩබලගෙ වෙඩිමට ලෑස්ති වෙනවා 🤧✋🐨 : " අනෙ අම්මපා මටත් ඉන්නෙ පුදුම මල්ලිලා දෙන්නෙක් තමා 🙂 යකූ මුන් දෙන්නා හැසිරෙන්නේ හරියට ජිනීගෙයි මගෙයි වෙඩිම ගන්නවා වගේනේ 😩 "
🐥 : " ආයෙ ඔව්ව ගැන කතා කරලා වැඩක් නෑ හියුන් කුක්කා කිව්ව කිව්වමයි වචනෙකින් වත් අහපන්කො වෙඩින් එකෙ වැඩ කොමද කියලාවත් 😒 අඩුම ඒකෙන් අපෙ හිතවත් හැදෙනවා සෙද්ද 🤧 "
🦄 : " වෙන්නැති දෙවල් කියවන්න එපා ජිමිනී උන් දෙන්නෙගෙ හිතේ ඒ ඩබල විතරයි මෙතන busy අය කියලා 😑 යකූ මට lectures වල schedule හිට පැටලෙනවා මුන් දෙන්නගේ වෙඩිමෙ වැඩ හින්දා 🤧 "
🐹 : " ආයෙ මෙව්ව කවදා කරන්නද හොබියො ජීවිතේටම එක පාරයිනෙ "
🐨 : " ඔව් ජිනී මෙව්ව කරන්න අමාරුයි නම් තමයි ඒත් අපේ පොඩි උන් දෙන්නගේ ජීවිතෙ ලස්සනම වැදගත්ම දවසෙ හැමදෙයක්ම එයාලගේ හියුන්ලා අතින් කරන එක ඇත්තටම මට නම් ලොකු දෙයක් 🥺☺️ "
🐱 : " ඔව් ජුනා ඒත් මොනව වුණත් ඒ අතින් මං වගකීම් සහගත හියුන් කෙනෙක් කියලා දැනෙනවා මට 😌🥰 "
YOU ARE READING
Dream Of The Destiny
FanfictionHi guys ☺️ This is my first fanfiction 🤗 I hope you guys enjoy my work😉 Sorry for the mistakes🥺 Purple you 💜 ‼️ Attention ‼️ 💧 මෙය හුදෙක් ම fanfiction එකක් බව සලකන්න. 💧 මෙහි එන සියලුම දේ මගේ හිතේ ඇදුණු මනඃකල්පිත කතාවකි. 💧 මෙහි සදහන් නම් අයත්...