Same Day
In 2minies Side🐥- දැන් හරිනේ...
🐻 - ම්ම්ම්ම් තෑන්ක්ස් මිනී.....
🐥 - හ්ම්ම්
🐯 - ජිමි- ඔහ් ඔයාලා වැඩක්ද?
🐥 - අහ් නෑ ටේ ...කියන්න....
🐯 - මේ කුකා නෑනේ.....
🐥 - ආ නෑ කිව්වේ....
🐯 - එයා බැක්ස්ටේජ් එකේ නැ...ඔයාලගේ කා එකේ අජුස්සිට කෝල් කලාම කිව්ව එයා කලින්ම අපාට්මන්ට් එකට ගියා කියලා...ම්
🐥 - ආ ඇයි එයා කලින්ම ගියේ...දෙයියනේ මොනාහරි ප්‍රශ්නයක්වත්ද....
🐯 - දන්නෑ මිනී..ඔයා ගිහින් බැලුවොත් නරකද....
🐥 - හා මන් යන්නම්...ඒත් යන්නේ කොහොමද...එයා කලින්ම කා එකේ ගිහින්නේ...ඔයාලගේ ඒවල යන්නත් බෑ ....
🐻 - මාත් එක්ක යන් ජිමින්...
🐥 - ඒත්...
🐻 - ඒකට කමක් නෑ මිනී...එන්න යමු...
🐥 - හා
🐯 - ගිහින් මොකද කියලා බලලා මට කෝල් එකක් දෙන්න...
🐥 - හා ටේ....
In Jikook Apartment Car BlockAuthor Pov
🐻 - එහෙනම් මිනී ආයේ ඉක්මනටම හම්බෙමු හ්ම්ම්....
🐥 - හා මිනී..ඔයාව ගොඩක් මිස් වෙයි...ජිමින් එහෙම කියලා ටේමින්ව හග් කලා...
🐻 - මටත් මිනී...එහෙනම් මන් යන්නම් හ්ම්ම්....ටේමින් එහෙම කියලා ජිමින්ගේ කම්මුල කිස් කලා...ජිමිනුත් ආපිට ටේමින්ගේ කම්මුල කිස් කලා......ඒත් එයාලා දෙයක් දන්නවද....මේ හැමදේම උඩ ඉදලා කෙනෙක් බලන් හිටියා කියලා.......
Jk Pov
ඔහ් අද ටේමින්ගේ කා එකේ ඇවිත් තියෙන්නේ..හහ් හහ් හා...දෙන්නා දැන් ලව් බර්ඩ්ස්ලනේ.....අද ඉදන් කුකා කියලා කෙනෙක් නෑ........Jimin Pov
මන් දැන් ඉන්නේ කුකාගේ අපාට්මන්ට් එක ඉස්සරහා...කොච්චර බෙල් කලත් එයා තාම ඩෝ එක ඕපන් කලේ නෑ....අනේ දෙවියනේ එයාට කරදරයක්වත්ද.....
🐥 - කුකා කුකා මේ දොර අරින්න..කුකාආආඅ..
🐰 - මොකද ජිමින්?ඇයි කුකාගේ කටහඩ මෙහෙම රලු...ඇස් දෙකත් රතු වෙලා...එ එයා අඩලද...
🐥 - කුකා මොකද ලමයෝ මේ ඇස් රතුවෙලා...ඇඩුවද...මොකද උනේ ආ.....මන් එහෙම අහනගමන් එයාගේ ඔලුව පිරිමැද්දා...ඒත් එයා මගේ අත ගසලා දැම්මා.....
🐰 - මන් ඇඩුවේ නැ ජිමින්...දැන් යන්න ඔයා...මන් ගැන කෞරුත් බලන්න ඕනනෑ...සෝ බායි😑කුකා එහෙම කියලා මගේ මූනටම දොර වහලා දැම්මා....මගේ ඇස් වලට කදුලු පිරෙන්න ගියේ ටිකවෙලාවයි....මට ඔයා මෙහෙම වෙනස්කම් කරද්දි මට දරාගන්න බෑ කුකා....
මන් එහෙම්මම මගේ අපාට්මන්ට් එකට ගිහින් වොශ් දාගත්තා....ටිකක් වෙලා ඇදට වෙලා හිටියම මටත් නොදැනි මට නින්ද ගියා......
Next Day Morning
Jk Apartment
Jk Pov
ඊයේ රෑ නින්ද ගියෙත් නෑ.....මන් අදම කම්පැනි එකට කියලා ටේ හියුන්ගේ කා එකේ යන්නෝන...මට තවත් බෑ ජිමින් එක්ක ඉන්න...එයා එක්ක ඉද්දි වෙන්නේ මගේ හිත පෑරෙන එක විතරයි🥺ඇයි ජිමින් මට මේ වගේ ලොකු දඩුවමක්🥺හ්ම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.....මන් පුලුවන් තරම් එයාව මග හරිනවා...එතකොට මට එයාව වෙන කෙනෙක් එක්ක දකින්න වෙන්නෑනේ.....මන් ඉතින් එහෙම්මම වොශ් එකක් දාන් ගිහින් ලෑස්ති වුනා........
YOU ARE READING
Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️
Художественная прозаA Jikook One Happy Ending Slighest 🔞 ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©DimelzaPark