Part 14

794 122 15
                                    

Jk Pov

මන් දොර අරිද්දිම දැක්කේ ජිමින් ටේමින්ගේ උකුල ඉදගෙන ටේමින්ගේ පැත්ත හැරිලා ඉණ දෙපැත්තෙන් කකුල දාන් කිස් කරනවා...මටත් නොදැනිම මගේ ඇස් වලින් කදුලු මගේ කම්මුල් අතරේ ඔහේ ගලන් යනවා.....මන් ඉක්මනටම සද්ද කරන්නැතුව එතනින් ආවේ තවදුරටත් ඒක බලන් ඉන්න මට හයියක් නැති නිසා.....

Author Pov

ඒත් ජංකුක් දෙයක් දන්නවද එතන උනේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් බව........

Flashback

🐻 - ආහ් ජිම්ස් ඔයානම් ලස්සනට වැඩේ කලා....
🐥 - තෑන්ක්ස් මිනී...ඔයාත් ගොඩක් ලස්සනට කලා...
🐻 - ඩාන්ස් එක වෙලාවේ ජංකුක්ගේ මූන දැක්කද😂😂 හහ් හහ් හා😂
🐥 - ආ මොකක්..
🐻 - ඇයි ඔයා දැක්කේ නැද්ද ජිම්ස්...
එයාගේ මූන නිකම් " තමුන් කොහොමද මගේ කොල්ලව ඔය විදිහට අල්ලන්නේ" කියලා කියනවා වගේ😂වගේ
🐥 - (ආ ජන්කුක් ඇයි එහෙම බලන් හිටියේ....එ එයාට ජෙලස්වත්ද...ආශ් නෑ ජිමින් නෑ ඒ නිකම් බලන් ඉන්න ඇති.....අනික එයාට ඇයි ජෙලස් හිතෙන්නේ...එ එයත් මට කැමතියිවත්ද...ආහ් නෑ ජිමින් නෑ එයා කැමති ටේට විතරයි...ඔයා බොරු බලාපොරොත්තු මවාගන්න එපා...ආශ්)
🐻 - මිනී මිනී මොකද කතා නැත්තේ ආ..
🐥 - අහ් නෑ නෑ...ඔයා දන්නවනේ ඉතිම්..එයා ටිකක් ජෙලස් ටයිප් එකේ කෙනෙක්😅
🐻 - ඒක තේරෙනවා😂
🐥 - හ්ම්ම්...

මෙයාලා ඉතින් ඊට පස්සේ එයාලගේ කැෂුවල් ඩ්‍රෙස් වලට මාරු උනා...

🐻 - එහෙනම් මිනී ආයෙ අපිට කවදා හම්බෙන්න වෙයිද දන්නෑ...

ටේමින් එහෙම කියලා පුටුවක් උඩින් වාඩිඋනා....වාඩිවෙලා එයාගේ කකුලක් තට්ටු කරලා කිව්වා ජිමින්ට ඉදගන්න කියලා....ජිමින් ඒකත් එක්ක ටේමින් ලගට ගිහින් එයාගේ උකුලෙන් වාඩි උනා...
🐥 - අනේ ඉතිම් ඇයි ඔයා මාව බලන්න එන්නැත්තේ☹
🐻 - වෙලාවක් නෑනේ මිනී....
🐥 - හ්ම්ම්☹
🐻 - ආහ් ආහ් ඇහැ මගේ ආහ්...

ටේමින්ගේ ඇහැට එකපාර රොඩ්ඩක් ගිය නිසා එයා ඇහැ කසන්න පටන්ගත්තා....
🐥 - ඇයි මිනී...මොකද උනේ...
🐻 - අනේ ජිම්ස් ඇහැට රොඩ්ඩක් ගියා..ආහ්..
🐥 - කෝ එන්න මන් පිඹින්නම්..

ජිමින් එහෙම කියලා ටේමින් පැත්තට හැරිලා එයාගේ මූන් අල්ලගෙන ඇහැට පිබින්න පටන්ගත්තා.....පිටිපස්සෙන් බලන ඕන කෙනෙක්ට පේන්නේ ඒ දෙන්නා කිස් කරනවා වගේ...ජිමින් ටේමින්ගේ ඇහැට පිඹිද්දි එතනට ආව ජංකුක්ට පවා පෙනුනේ එයාලා කිස් කරනවා වගේ....ඇහෙන් දකින හැමදේම විශ්වාස කරන ජන්කුක් .....මේ වෙලාවෙදිත් විශ්වාස කලේ එයා ඇහැට දැකපු දේ විතරයි.....

Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now