boy addicted to blood (21+)part 3

423 44 1
                                    

වසර 4 කට පසු

විලී අන්න කෙල්ල ක්ලබ් එකේ ලු බොස් කිව්වා උස්සන් එන්න කියලා

ඔව්  බ්න් මන් දැක්කා ඒකිව බොස් එකිපස්සෙන් මාසයක් තිස්සෙ පන්නන එක අහන්නත් දෙයක් ඈ මාර හොට් එකී බලන් ඉද්දී උස්සලා බෙඩ් එකකට දාගෙන ගහන්න හිතෙනවා

කොහොමත් බොස් එකිව උස්සන් එන්න කියන්නෙ නලවන්න නෙමේ යකෝ ගහන්න තමා

එක නෙමේ බ්න් බොස්ට කොහොමද දන්නෑ මේකිව මෙච්චර මිස් උනේ

උබ දන්නෙ නැද්ද එකිව ගොඩක් උන් රෑට යූස් කරනවා බොස් මේකිව යුස් කරන්න හදන හැම වෙලාවකම මේකිව මොකෙක් හරිම බුක් කරනවා එ නිසා තමා අද උස්සන්න එන්න කිව්වෙ බොස්ගෙ හැටි දන්නොනෙ මාසෙකට හරියන්න අද ඔකිට වැඩෙ දෙයි මන් අහලා තිනෝ බොස් එක්ක සෙක්ස් කරන්න කෙල්ලො බයයි කියලා

ඔව් බොස්ට කෙල්ලෙක් සෙට් උනොත් උදෙට එකී මලකදක් වගෙ තමා ඔවෑන් වැඩක් නෑ යමන් අරකිව උස්සන්න

බොස් මොන හව්ස් එකටද ඒකිව ගේන්න කිව්වෙ

බ්ලූ හව්ස් එකට

හරී එහෙනන් වරෙන්

▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂

කලුපාට කාර් එකක් ලගට වෙලා මාස්ක් එකක් මුලු මූනම වැහෙන්න දාගෙන ගාඩ්ලා දෙන්නා අර කෙල්ල එනකන් බලන් ඉන්නවා එකපාරටම කොටට කොටේ ගව්මක් ඇදගෙන හයිහීල්ස් දෙකක් දාගත්තූ කෙල්ලෙක් එලියට එනවත් එක්කම ගාඩ්ලා දෙන්නා සුදු පාට රෙද්දකට සිහිනැතිවෙන බෙහෙතක් වක්කරලා කෙල්ලගෙ ලගට ගිහිල්ලා එකිව අල්ලගෙන මූනට තද කරනවා ඒ සමගම කෙල්ල ගඩ් කෙනෙක්ගෙ ඇග උඩට සිහි නැතුව වැටෙනවා

ඉක්මන්ට කාර් එක අරන් වරෙන් " කෙල්ලව උස්ස ගන්න ගමන් විලී කෙනෙක්ට කිව්වා

▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂

"බොස් "

කියපන් " ඇස්දෙකත් පියාගෙන හෑන් ෆ්‍රී ගහගෙන කකුල් දෙකත් මෙසෙ උඩින් තියාගෙන ඉන්න කෙනා කිව්වා

අපි අර කෙල්ලව ගෙනාවා

හ්ම්ම්ම් ඒකිව මට ගොඩක් දවස් මිස් උනා  " කට කොනේ හිනාවකුත් එක්කම මම කිව්වා" ගුඩ් අපි බලමුකෝ ඔච්චර යූස් කරන්න තරන් එයාගෙ විශේශත්වේ මොකක්ද කියලා රුම් එකයි බඩු ටිකයි  මට ඔනේ විදිහට ලෑස්ති කරපන් මන් යනකොට මට ඔනේ විදිහට එකී ඉන්නොනේ

Boy addicted to bloodWhere stories live. Discover now