Part 16

823 124 15
                                    

Next Day Morning
At Jk Apartment
Author Pov

වෙනද පුරුද්දටම ජිමින් අද උදෙත් කුකාගේ අපාට්මන්ට් එකට ගියේ කුකාව ඇහැරවන්න කියලා හිතාගෙන......කුකා තාම ඇහැරිලා නෑ කියලා ජිමින්ට තේරුන් ගියේ ගෙදර තාම ලයිට්ස් වත් ඔන් කරලා තිබ්බෙ නැති නිසා...ඒ හින්දා වෙනදා වගේ කුකාගේ රූම් එකට යද්දි දැක්කේ තුරුල් වෙලානිදන් ඉන්න කපල් එකක් ....































































නෙවේ😂.......ටේගේ අඩු වගේ තියෙන අත් වලට හිරවෙලා නිදාගන්න බැරුව අසරණව ටේ දිහා බලන් ඉන්න කුකාව😂😂

"කුකා.."

"අනේ ජිමින්සි මාව බේරගන්න හුවෑ😭😭"

"අනේ අනේ😂ඕකනේ මන් කිව්වේ ටේව මගේ අපාට්මන්ට් එකේ තියාගන්නම් කියලා😂😂කෝ ඇහුවද😂😂"

"අනේ දන්නැතුව වැරැද්දක් කලේ ජිමින්සි😭😭😭මාව මෙතනින් බේරගන්න😭😭හුවෑ😭😭😭"

"හා හා බන් අඩන්න එපා ..හිටාම් මන් ටේව නැගිට්ටවන්නම්....😂"

එහෙම කියලා ටේගේ අත් වලින් කොහොමහරි කුකාව බේරගත්ත ගමන් කුකා ලෙස්සිලා ගිහින් ජිමින්වත් පෙරලන් බිමට වැටුනා...(දැන් අහන්න එපා කොහොමද ලෙස්සිලා වැටුනේ කියලා😒අර කොටිරාල හින්ද කුකා හිටියේ ඇදේ කොනේම😒ඒකයි එකපාර වැටුනේ😌)ඒත් වැටුනපාරට උනේ කුකාගේ තොල් ජිමින්ගේ තොල් එක්ක පැටලුනු එක(සැක් මෙතන මට බාල්දියක් පෙරලන්න බැරිඋනානේ😒🔪)ජිමින් ඇස් ලොකු කරන් කුකා දිහා බලන් ඉද්දි කුකා ඇස් ලොකු කරන් ජිමිනා දිහා බලන් හිටියා...

"ආහ් මගේ වර්ජින් ඇස් පව් දෙයියනේ......උදේ පාන්දර පෙම් කෙලින්නේ....ගිහින් වෙන රූම් එකක් හොයාගනිල්ලකෝ😑"

ඒ ටකරං වොයිස් එක වෙන කාගෙවත් නෙවේ ...අපේ කොටි හපුවගේ😂ජිකුක් ඩබල බිම වැටෙද්දි ඇහුන දඩ බඩෝං සද්දේ නිසා හොදට නිදන් හිටිය මිනිහටත් ඇහැරුනා😂ඒ ටකරං වොයිස් එක නිසා තමා පෙම් ලෝකේ ගිලිලා හිටිය ජිකුක් ඩබල වෙන් වුනේ.....

" ම් මේ ම මන් ම් මේ"

කුකාට උනු දේ නිසා කතා කරගන්නත් බෑ😂

Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now