Author Pov
ජිකුක් දෙන්නා දැන් ඩේට් කරන්න පටන් අරන් මාස 7ක් වෙනවා....එයාලාගේ ආදරෙත් සූටි සූටි රන්ඩු අස්සෙයි ප්‍රශ්න අස්සෙයි ලස්සනට ගලාගෙන ගියා....ඒත් ඒ දෙන්නා මේක තාම කාටත් කිව්වේ නෑ...මොකද එයාලට ඕන උනේ එයාලගේ ඇනිවසරි එක දවසේ (ජිකුක්ලගේ ඇනිවසරි එක දවසේ) මේක හැමෝටම කියලා එයාලව සප්‍රයිස් කරන්න...කොහොමත් තාමත් අර ඩේටින් රුමර් එක නිසා මේ දෙන්නට එකටම තමා ඉන්න තිබ්බෙත්...ඒ නිසා මේ දෙන්නගේ වැඩ දැකලා මෙම්බර්ස්ලට සැක හිතුනත් ඒ අර ඩේටින් රුමර් එකට වෙන්නැති කියලා හිතන් හිටියේ....හෙට සැප්තැම්බර් 1...ඒ කියන්නේ හෙට තමා කුකාගේ බර්ත් එක.....හෙට එයාව විශේෂයෙන්ම සප්‍රයිස් කරන්නයි ජිමින් හිතන් ඉන්නේ.....ඒ වගේම මේ දෙන්නා තාම වර්ජින් හොඩේ🌝එයාලා කවදාවත් කිස් එකකින් එහාට මොකුත් කරල නෑ....ජන්කුක්ට ඒ දේ කරන්න ඕනවෙලා තිබ්බත් ජිමින් තාම ඒකට රෙඩි වෙලා නෑ කියලයි ජන්කුක් හිතුවේ......ගොඩක් දවස්වලට ජිමින් ඉන්නේ ජන්කුක්ගේ අපාට්මන්ට් එකේමයි....ඒ දෙන්නා කොහොමත් යන්නේ එන්නේ එකට නිසා ඒක එයාලට ප්‍රශ්නයක් උනේ නෑ.....ජිමින් ගොඩක්ම කැමති ජන්කුක්ට තුරුල් වෙලා නිදාගන්න...ජිමින් ඒ දේට කැමති නිසා ජන්කුක් පවා ඒකට මොකුත් කිව්වේ නෑ.....
Sep 1 Morning
At Jks Apartment
Author pov"බේබි බේබි නැගිටින්න....බේබි......."
"අනේ ඇයි ජන්කුක්...නිදාගන්න දෙන්නකෝ....."
"අයියෝ අද දවස මතක මතක නැද්ද අනේ...."
"අනේ ඇයි අද මොකක්ද තියෙන විශේෂෙ ආ???ඔය මොනා තිබ්බත් කමක් නෑ මට නිදාගන්න දෙන්න....."එහෙම කියපු ජිමින් ආයෙමත් ඇස් පියන් අනික් පැත්ත හැරිලා නිදාගත්තා....
"ආආආආආආආආආආඅ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න...අද සැප්තැම්බර් 1නේ.....අනේ දෙයියනේ මට කොහොමද අමතක උනේ.....අද නේද හල්සි එන්නේ......අනේ මට අමතක උනානේ......."
එහෙම කියපු ජිමින් ජන්කුක් මොකුත් කියන්නත් කලින් ඇදෙන් පැනලා බාතෲම් එකට ගියා.....
Jk Pov
ආ අද දවස එයාට මතක නැද්ද🥺අ අද මගේ බර්ත්ඩේ එකනේ.....එ එයාට ඇත්තටම මතක නැද්ද.....මගේ ඇස් වලට කදුලු පිරෙන්න ගියේ ටික වෙලාවයි......එයාට මතක නැත්තම් මොකෝ....අද දවසටම මන් ගනන් ගන්නෑ....හුම්😤
YOU ARE READING
Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️
Genel KurguA Jikook One Happy Ending Slighest 🔞 ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©DimelzaPark