Part 20

825 115 20
                                    

After 3 Weeks
Author Pov

මේ සති 3 පුරා ගොඩක් පුදුම හිතුන දේවල් සිද්ධ වුනා...ටේ ජිකුක් ලගෙ සම්බන්ධෙට මුලින් කැමති නොවුනත් තමාගේ සෝල්මේට් වගේම මල්ලිගේ සතුට ගැන හිතලත් ඒකට කැමති උනා...ඒකට තව හේතුවක් තියෙනවා...ඒ තමා බැරි වෙලාවත් එයයි සියෝ හියුනුයි ඩේට් කරනවා කියලා ජිමිනා දැනගත්තොත් ටේගේ බෙල්ල ඉතුරුවෙයිද කියල බය උනා😂😂මොකද ජිකුක්ලගේ ආදරේට මේ මාසෙට මාස 9ක් පිරෙද්දි එයාගෙයි සියෝ හියුන්ගෙයි ආදරේට මාස 10ක්......ඒ ගැන හිතුවම ටේට ටිකක් නෙවේ ගොඩක් බය හිතුනා😂😂මේ යන්නේ ඔක්තෝබර් මුල් සතිය.....තව දවස් 3කින් ජිමින්ගේ බර්ත් එක.....මේ සතිය පුරාම ජන්කුක් ජිමින්ව ගොඩක් මගෑරියා...හැමතිස්සෙම වගේ එයා හිටියේ ටේ හියුන් එක්ක.....මේ ගැන හිතුවම ජිමින්ගේ හිතේ ගොඩක් දුක හිතුනත් ... එයාගේ හිතට එක එක දේවල් ආවත්...එයාගේ කුකී එයාට එහෙම කරන්නෑ කියලා හිතලා හිත හදාගත්තා....ඒත් ජිමින් දන්නෑ ඒ ඇයි කියලා....ජන්කුක්ට එයාලගේ ෆස්ට් ඇනිවසරි එක එනකන් ඉවසන්න ඉන්න බැරි නිසා එයා හිතුවේ ජිමින්ගේ බර්ත් එක දවසේ ජිමින්ට ප්‍රපෝස් කරන්න.....හරියටම ජිමින්ගේ බර්ත් එක දවසේ එයාලට කොන්සට් එකක් තියෙන නිසා ජන්කුක් හිතුවේ ආමිස් ලා මිලියන ගානක් ඉස්සරහා තමන්ගේ ආදරේට ප්‍රපෝස් කරන්න....මොකද එයා හිතුවා ඒක තමා ජිමින්ගේ බර්ත් එකට දෙන්න පුලුවන් හොදම තෑග්ග කියලා....ඒත් ජන්කුක් දැනන් හිටියේ නෑ ජිමින්ට ලැබෙන්න පුලුවන් හොදම තෑග්ග එයාට ලැබිලා ඉවරයි කියලා.....ඔව් ජිමින්
























































1 Month PREGNANT

ජිමින් මේ ගැන දැනගත්තේ මීට සතියකට කලින්..මේක දැනගත්ත ගමන් එයා ෆේන්ට් උනේ නැති එක විතරයි.......මොකද එයාගෙයි ජන්කුක්ගෙයි ආදරේ සංකේතේ එයාගේ බඩේ සූටි කලලයක් වෙලා නිදන් වෙලා තියෙනවා...එයා මේ ගැන අපේක්ෂා කලේ නැතත් මේක දැනගත්තම එයාට සතුට දරාගන්න බැරි උනා....එයා ඇඩුවා...සතුටටම ඇඩුවා...එයා මේ ගැන එවෙලෙම ජන්කුක්ට කියන්න හැදුවත් ජන්කුක් එයාව මගහැරිය නිසා එයාට මේක කියාගන්න බැරි උනා....අනික් අතින් ජන්කුක් එයාගේ ප්ලෑන් එක ටේට කියලා ටේගෙත් උදව් ගත්තා...මේ වෙද්දි බිග්හිට් එකට අලුතින් මේකප් ආටිස්ට්ලා , ඇසිස්ටන්ට්ස්ලා , කොරියෝග්‍රැෆර්ස්ලා බදව ගත්තා...ඒකෙන් 2ක් බීටීඑස් ලගේ මේකප් ආටිස්ට්ලා උනා....ඒත් ඒ එක ලමයෙක් ආමි කෙනෙක් වගේම ටේකුක් ඩයිහාඩ් ෂිපර් කෙනෙක් කියලා කෞරුත් දන්නෑ...ඒ කෙල්ල ඒ ගැන කාටත් කියන්න ඉඩ තිබ්බෙත් නෑ...මොකද එයා දන්නවා
බීටීඑස්ලා ෂිපර්ස්ලාට කැමති නෑ කියලා..මේ නිසා ඒක කාටත් කිව්වේ නෑ....

Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now