ජන්කුක් කෙලින්ම කාර් එක නැවැත්තුවෙ එයාගෙ ලොකු ෂොපින් මෝල් වලින් එකක් ළග
JK=බහින්න
TH=කොහෙද මෙ මාව එක්කන් ආවෙ ඌරො ,මාව විකුණන්නද කල්පනාව.............
"පුහ් නිකම් දුන්නත් කවුරැත් ඔයාව ගන්න එකක් නැ"
"ඇයි ඇයි මෙ මන් කොච්චර කියුට් ද හහ් "
"කියුට් තමයි ,බහින්න"
"මේකෙ ලොකු 😲"
"ඔය කට වහගන්න බෝලෙ ,කවදාහරි මේවා ඔයාගෙ තමයි ඉතින් "
"එ කොහොමද , මන් මේකෙ අයිතිකාරයද මැරි කරන්නෙ"
"නැත්තම්"
"මොකාද එ මට ඕන්නැ"
"මේක මගෙ පේන්නැද්ද අර උඩ ගහලා තියනවා JEON JUNGKOOK කියලා "
"හහ් හරි වැඩේ😒"
"හරි වැඩේ තමයි එනවා යන්න "
ජන්කුක් ටේගෙ අතින් අල්ලන් ෂොපින් මෝල් එකට ඇදගෙන ගියා
"ආව් අත අරිනවකො හා තඩියො රිදෙනවා "
"ම්ම්ම් ගිහින් ඇදුම් තෝරගන්න "
"ඇයි.......ඇයි මොකටද ......මාව වෙන රටකටද යවන්න ද හදන්නෙ හුවෑආආආආඅ 😫😫😫 චිමි ඕනේඒඒඒඒඒඒඒඒඒ "
"ආෂ්ෂ්ෂ්ෂ් පොඩි එකා කට වහගන්නවා"
BINABASA MO ANG
Bunny Daddy 👅😏 (TAEKOOK)
FanfictionJk=තමුසෙ මගෙ විතරයි බෝලෙ ,මගෙ විතරයි මෙ ජියොන් ජන්කුක්ගෙ විතරයි Tae=ආහ් සිදෙනො අත ගන්නකු ඉහි ඉහි JK=මියානෙ මැණික කවදාවත් දාලා යන්න එපා, ඩැඩී පිස්සෙක් වෙයි තේරැනාද Tae=හුම්ම්ම් Jk=Luv U බෝලෙ Tae=නපුලා Cover by @kimbuddyy Author ❤️