In Practice Room
Author Povජිකුක් දෙන්නා ප්‍රැක්ටිස් රූම් එකට එද්දි එතන අනික් හැමෝම වගේම පීඩී නිම් , සේජින්ශීත් හිටියා....
"පීඩීනිම් දැන් හැමෝම ආවනේ...මොකක්ද කියන්න තියෙන්නේ මේ හදිස්සියේ....."
නම්ජූන් එහෙම ඇහුවේ පීඩීනිම් මේ කියන්න තියෙන දේ ගැන කියන්න නම් හැමෝම මෙතනට එන්න ඕන නිසා....
"හ්ම් ටේ ජන්කුක් මෙහේ එන්න..."
ටේකුක් දෙන්නා මූන බලාගත්තේ මේ මොකද කියලා...එයාලා පීඩීනිම් ලගට ගියාම පීඩීනිම් දෙන්නවම හග් කරලා කන්ග්‍රෑට්ස් කලා...මේ මොකද කියලා සේජින්ෂී හැරුනම වෙන කාටත් තේරුන්නෑ....
"ප් පීඩීනිම් ඇයි මේ..."
"ඇයි කියල අහන්නේ ජන්කුක්..ඔයා ටේට ප්‍රපෝස් කලානේ...මේ කොල්ලා අපිටවත් කිව්වේ නෑ...බලන්නකෝ..."
එහෙම කියලා අර සෝශල් මීඩීයා දාලා තිබ්බ වීඩීයෝ එක හැමෝටම පෙන්නුවා...ඒක දැක්කම අනික් හැමෝගෙම ඇස් ලොකු වෙද්දි ජිමින්ගේ ඇස් වලට කදුලු ඉනුවා...ඒත් කදුලු ඉනුවේ එයාගේ ඇස් වලට විතරක් නෙවේ...ටේකුක් දෙන්නගේ ඇස් වලටත්...මොකද ඒ දෙන්නටම ඒ දෙන්නගේ ආදරේ නැති වෙන්නයි යන්නේ.....
"අඩෝ දෙන්නා අපිට හොරෙන් පෙම් කෙලලානේ...ආව් ආව්..සතුටටද ඔය ඇඩෙන්නේ ආ"
එහෙම ඇහුවේ හොබී....
"නෑ නෑ පීඩීනිම් ඕක නෙවේ එතන උනේ...ඒක වැරදි වැටහීමක්..."
"මොකක්ද කියන්නේ ටේ...ඔයයි ජන්කුකුයි එකිනෙකාට කැමැත්තෙන් හිටියා කියලා හැමෝම දන්නවනේ...අනික ඔයාලා කවදා ඉදන්ද ඩේට් කරන්නේ ආ...අපිට කිව්වනම්..අපි ඔෆීෂියලි අනෞන්ස් කරනවනේ...."
"නෑ පීඩීනිම් නෑ ජන්කුක් මට ප්‍රපෝස් කලෙත් නෑ...මායි එයයි ඩේට් කරන්නෙත් නෑ...මට වෙනම බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා😔"
"ආ මොකක්...කෞද එ ටේ..."
"ඒ ඒ ජ් ජුනී හියුන්.."
ඒක ඇහුනා විතරයි ජින් ගිහින් නම්ජූන්ගේ බෙල්ලෙන්ම අල්ලගත්තා😂😂පව් යකූ😂💔
"යා නම්ජූන් තමුන්..තමුන් කොහොමද එහෙම කලේ ආආආආආඅ!!!!!තමුන්ට මාව මදිද අලියෝ!!!!!තමන්ට තුන්වේලෙම කන්න කෑම උයලා දීලා!!!!තමුන්ගේ හුචක්කු කකුලුවෝ ටිකව ආරක්ෂා කරලා දීලා!!!!!!තමුන් කොච්චර දේවල් කැඩුවත් මගේ පෑන් එකෙන් දෙකක් ගහලා සමාව දුන්නු මටද යකෝ එහෙම කලේ!!!!!!!!!!"
YOU ARE READING
Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️
Ficción GeneralA Jikook One Happy Ending Slighest 🔞 ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©DimelzaPark