Part 22 ❤The End❤

1.1K 135 66
                                    

Next Day At Concert
Author Pov

ජිමින් ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තම හැමෝම සතුටු උනා...පීඩී නිම් මේ ගැන හැංගුවට ඒ දෙන්නට බැන්නත් එයාලා ගැන සතුටු උනා...ඒ නිසා මේ වෙලාවේ ටේකුක් රියල් කියලා අනෞන්ස් කරන්න බෑ...මොකද අවුරුද්දක් යන්න කලින් ජිමින්ට බබා හම්බෙන නිසයි..මාස 4කින් විතර එයාගේ බඩ නෙරලා එන නිසා ජිකුක් රියල් කියලා අනෞන්ස් කරන්න පීඩී නිම් තීරණය කලා...ඒ වගේම ටේ සියෝ දෙන්නා ඩේට් කරනවා කියලත් අනෞන්ස් කරන්නත් තීරණය කලා...ඉතින් දැන් මේ හැමෝම ඉන්නේ කොන්සට් එකේ...දැන් තමා ජිකුක් රියල් කියලා අනෞන්ස් කරන වෙලාව.....ඉතින් ඊයේ වගේම අදත් ජන්කුක් තමා ඉස්සෙල්ලම කතා කලේ...

"ආමිස් ඉතින් අපිට සමාවෙන්න ඕන ඊයේ කොන්සට් එක මගදි නතර කරන්න උනාට...ජිමින් හියුන් ෆේන්ට් උනත් එයාට කිසි අමාරුවක් නෑ...එයා ගොඩක් හොදින්..හ්ම් ඉතින් මට කියන්න ඕන උනේ....අද මන් ආදරේ කරන කෙනාට මෙතනම ඔයාලා ඉස්සරහම ප්‍රපෝස් කරනවා....මන් හිතනවා ඔයාලා මේ ගැන සතුටු වෙයි කියලා..."

ඒක ඇහුනම ජිමින් රතු වුනා...ඒ වගේම ඒක ඇහුනම එතන හිටපු ටේකුකර්ස්ලා ඔක්කොම "ටේකුක් ටේකුක් ටේකුක්!!!!" කියලා කෑගැහුවා...ඒක ඇහුනම ඉතින් කොන්සට් එකට ඇවිල්ල හිටපු @UdeepaMaduhansi , 13hasmin , Luckyjeon98 , NimuMochi , park_ashi__ , parkdinu__mochi , himashahiranya0322 කට්ටියගෙම මූනවල් ලයිට් ගහලා ගියපු බල්බ් එකක් වගේ උනා😭ඒත් එක්කම එයාලට එහාපැත්තේ හිටපු ටේකුකර්ස්ලා මෙයාලට ඇද කරන්න පටන් ගත්තා😑මොකද ඉතින් මේ කශ්ටිය බොක්කෙන්ම ජිකුකර්ස්ලනේ🤧

"ඉතින් ජිමින් හියුන් ඔයා මාව මැරි කරන්න කැමතිද..."

ඒක ඇහුන ගමන් himashahiranya0322 , 13hasmin , park_ashi__ @UdeepaMaduhansi  මේ හතර දෙනාට කලන්තෙත් දැම්මා..ඒක දැකපු Luckyjeon98 , NimuMochi , parkdinu__mochi කලන්තේ දැම්ම හතරදෙනාගේ මූනට වතුර ගහලා එයාලව හරි සිහියට ගෙනවා....

Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now