Chapter 2...

149 33 6
                                    


10 years ago (FLASHBACK)

"ආයිශ්... පාබෝ... මොනාහරි කියනවකො..."

"මොනා කියන්නද😠?..."

"හරි ඉතින් කේන්ති ගන්න එපා..."

"මොනවද මිනිහෝ දොඩවන්නෙ?... තමුන් එයි කියල හිතලයි මන් බස් එකේ යන්න කැමති වුණේ..."

"මොකක්?... මන් හින්දා😶?..."

ඒක මං කියන්න හිටපු වැකියක් නොවුනත් මගේ කටින් පිටවුණා... හ්ම්... ටේ ටේ... මට  කියලා ඉන්න හොඳම වගේම එකම යාළුවා... යාලුවා?... මගේ හිත ඇතුලෙන් ඊට වඩා වැඩි ඉඩක් එයාට තිබ්බා... ඒත් එයාගෙ හිත මන් කොහොමද කියවන්නෙ?...

"අ...අනී... මොකුත් නෑ..."

"මං අහන්නේ ඔයා මොකද්ද ඒ කිව්වේ?..."

ටේ මාව උරහිස්වලින්  වලින් හොලවලා ඇහුවත් ඇස්වල කඳුළු පිරීගෙන එද්දි මං අහක බලාගෙනම හිටියා...

"මුකුත් නෑ... මං...මං කොච්චර කියන්නද?... මන් එන්නම් කිව්වේ තමුන් තනියෙම හින්දයි ටේ🥺..."







ONE DAY| COMPLETEDWhere stories live. Discover now