ඕනෙම දුකකට, සතුටකට එකම විදිහට හැමතිස්සෙම ළඟින්ම හිටපු එයාගෙ හොදම යාලුවා උනු හොබී ඔප්පා... අවුරුදු ගානක් තිස්සෙ එයාගෙ මූනට නිතරම හිනාවක් ගේන්න පුළුවන් උනු ජිමින් ඔප්පා... ඕනෙම කුප්ප නසරානි වැඩක් කරලා, හැමදාම ආදරේ මහ ගොඩක් හිතේ හන්ගන් ඉඳපු එයාගෙන් බැනුම් අහන ටේ ඔප්පා... හැමතිස්සෙම එයාගෙ ස්වැග් සංකල්පය ඉගෙනගෙන හුරතල් දඟ වැඩ කරලා ආදරේට බැනුම් අහන කුකී ඔප්පා අතින් පස්සෙ කාලෙක යුන්ගි ඔප්පා වෙනුවෙන් ලස්සන සින්දුවක් ලියවුණා... ඒ වගේම ඒ සින්දුවෙ යුන්ගි ඔප්පගෙ කොටස කියලා අඩුව පිරෙව්වෙ එයාට හැමදාමත් පණ වගේ ආදරය කරපු මියා😊❤️...ඔයාට ඔයාගේ ආදරේ අහිමි වුණා මැණික... ඒත් ඒක කවදා හරි ලැබේවි... යුන්ගියා හැමදාමත් ඔයාටම ආදරේ කරාවි... එයාගෙ මුලු ලෝකෙම ඔයාම විතරක් වේවි... මතු උපදින හැම ආත්මයකම ඔයා එයාගෙම විතරක් වේවි😊❤️...
....THE END....
කුමාවෝ... ඔයාලගෙ වෝට්ස් කමෙන්ට්ස් සහ කාලය වෙනුවෙන්... ඒ වගේම මියානේ පූශ්... කතාව ඇතුලෙදි ඔයාව මැරුවට...
මම ඔයාලගෙ සුන්දර භූතාත්මයYEON...
