🐯11🐰

2.6K 410 95
                                    

මන් කිව්ව දේ තේරැන් නැද්ද බොලව් 🙂💔

මෙන්න මේකයි

ජන්කුක් ඉන්නවලු අරම Dirty mind එකෙන් හිතපියව්

මන් තමයි ටේ ,ටේ නැ කියලා හිතන්න මම තමයි ටේ විදිහට ඉපදිලා තියෙන්නේ හරිද

ජන්කුක් හැමනිතරම ටේව අවුස්සනවා ,ටේ කොහොමද හැගීම් පාලනෙ කරන් ඉන්නෙ කියලා මට හොදටම වැටහුනා 🤧

දැන්වත් තේරෙන්නැත්තන් සින්හල පන්ති පලයව්😂🙂

.....................................................

කියවන්නෝ 😂💪 ,එන්න ඔයාලගෙ 1 st Crush එකත් එක්ක කතා කරන්න 😎 ,

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.


කියවන්නෝ 😂💪 ,එන්න ඔයාලගෙ 1 st Crush එකත් එක්ක කතා කරන්න 😎 ,

Bby I'm Waiting for u 😌
(Your 1 st Love Gujunpyo )
....................................................

Night
Dinner Table

Jm=දැන් අපි හෙට මොකක්ද කරන්නෙ

Jk=හෙට ඇවිදින්න යන්

"ම්ම්ම්ම්ම්"

SG=බබා අපි දෙන්නා එකට යන් හාද

" මොකටද මන් යන්නෙ මගෙ ටේ බෙයා එක්ක"

Jk=තෝ ඇයි එයත් එක්ක යන්නෙ ,මන් ටේ එක්ක යන්නෙ උබ නෙමෙයි

Bunny Daddy 👅😏 (TAEKOOK)Où les histoires vivent. Découvrez maintenant