අනාගතේ එක දවසක......
ඉස්සරහට එන අවුරුදු පහ දහය ඇතුලේ...
අපි දකීවී BTS විවාහ වෙනවා, එයාලා ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් ගෙවන දවස්....
එයාලා වගේම එයාලගේ පුංචි පැටව්...
මතක් කරන්න!!!!
අන්තිම කොන්සර්ට් එක🥺
එයාලා ගයාවි " let go සහ life goes on "
ගීත....
අවසානයේදී අපිට අහන්න ලැබෙයි
V කියනවා,,
"ස්තූතියි ආමි, අපි ඒක කලා".....
හිතන්න!!!....
කන්ඩායමක් විදියට එයාලා අන්තිම වතාවට "Idol " ගායනා කරයි....
ඊට පස්සේ.....
වේදිකාවෙන් බැහලා යන්න කලින් ඔවුන් හඩා වැටේවි...
ඒත් එක්කම!!!!
කොන්සර්ට් එකට සහභාගි වෙලා ඉන්න ආමිලා හැමෝම එක සැරේම.....
"Stay gold"ගායනා කරාවි කදුලු කම්මුල් දිගේ ගලද්දි....
හිතන්න!!!!!!!
BTS මිලියන ගානක් ආමිලා ඉස්සරහ එයාලගේ අන්තිම කොන්සර්ට් එක perform කරනකොට,
ආමි බොම්බ් එක උස්සලා ආමිලා "Young forever " ගායනා කරාවි......
කණ්ඩායමක් විදියට එයාලගේ අන්තිම වැලදගැනීම....
ඊලගට,,,,
හනා,දුල්, සෙත්...
Annayaahseyo bangtan soneyodan imnida හදුන්වා දීම අවසාන වතාවට ඇහෙනකොට.....
හිතන්න...
අනාගතේ එක ගැහැණු කෙනෙක් ඉන්නවා එයාගේ ගෙදර වැඩත් එක්ක ගොඩක් කාර්ය බහුල වෙලා....උයන පිහන වැඩ,පිරිසුදු කරන දේවල්... එයාගේ දරුවන් ගේ වැඩ,මුනුපුරන්ගේ වැඩ, මහත්තයාගේ වැඩ ත් එක්ක....හදිසියේම එයා දකිනවා එයාගේ phone එකට ආපු නොටිෆිකේෂන් එකක් එයාගේ phone storage එක පිරිලා කියලා....
නිදහසේ පැත්තක වාඩි වෙලා එයා එයාගේ phone එකේ තියන කාලේකට කලින් ගත්ත පරන photoes මකලා දාන්න පටන් ගන්නවා....
හදිසියේම දකින එක පින්තූරයක් එක සැරේම එයාගේ මූන හිනාවකින් එලිය කරනවා....
එතන හිටියේ ලස්සන හිනාවකින් සැරසුන කඩවසම් තරුන කොල්ලෝ හත් දෙනෙක්, .....
ඇය මතක් කරාවි ඇගේ ලස්සන තරුණ විය....
එක ලස්සන පුංචි කෙල්ලෙක් හරි අහිංසක විදියට BTS කියන කොල්ලෝ හත් දෙනාට ආදරේ කරපු....
ඇස් වල කඳුලු පිරෙන කොට ඇය ට මතක් වෙයි ඒ ලස්සන දවස්....
කදුලු අතරින් ඇය මුමුනාවි.....
"ස්තුතියි ඔබ රැගෙන ආ සුන්දර සංගීතයට...."
"ස්තූතියි ලබා දුන් ධෛර්යයට...."
"ස්තූතියි මගේ ජීවිතය වෙනස් කිරීමට සහය උනාට "
"ස්තූතියි මට කියා දුන්නට දුර්වල කම් ගැන ලත නොවී මටම ආදරය කරන්න ""..
"ස්තුතියි හැම දේකටම, මං තාමත් ආදරෙයි කියන්න බැරි තරම් "....
YOU ARE READING
Story Of Seven Handsome boys And Thousands of Pretty girls
Non-Fictionඅනාගතේ දවසක විදින්න වෙන ඇත්ත 🥺