Chapter 26 [ The EnD🐺] [ʟᴀꜱᴛ ᴄʜᴀᴘᴛᴇʀ]

763 114 24
                                    

ජිමින්ගේ සිරුර ලේ විලක් මැද නිසල උනාම මනුෂ්‍ය ස්වරූපෙට නැවත පරිවර්තනය උන ජීහැන්ග් මුලු කැලේටම ඇහෙන්න තමන්ගේ ජයග්‍රහණය කියාපාන්න වියරුවෙන් හිනා උනේ

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.


ජිමින්ගේ සිරුර ලේ විලක් මැද නිසල උනාම මනුෂ්‍ය ස්වරූපෙට නැවත පරිවර්තනය උන ජීහැන්ග් මුලු කැලේටම ඇහෙන්න තමන්ගේ ජයග්‍රහණය කියාපාන්න වියරුවෙන් හිනා උනේ........... ජිමින්ගේ නිසල ශරිරයට කකුලක් තියන් ගන් එක ජිමින්ට ඒම් කරද්දිම..........

"හැන්ග්............😡 ඕක නවත්තපන්............😡"

"ඔහ්... ජිමින්ට කොච්චර කිව්වත් තනියම එන්න කියලා අහන්නෑ එහෙනම් නේ.........😏"

"හ්‍යුන්ග් ව ඇතෑරපන් මිනිහෝ.. හ්‍යුන්ග්ව තනියම ගෙන්නලා යොන්හව හිර කරලා හ්‍යුන්ග්ව දුර්වල කරලා පහර දෙන එකටද යකෝ පිරිමියෙක් කියන්නෙ...."

"😡........... මල්ලිලාට හොදටම තරහා ගිහින් වගෙ පේන්නෙ..😏 ඉන්නකො.. ඔයලාට මං suprice එකක් දෙන්නම්.....😏 එතකොට ඔය තරහා නිකන්ම නිවෙයි....."

ජිමින් එක්ක ආව ගාඩ්ලා ආපහු ජිමින්ගෙ අණින් පැක් හවුස් එකට ගියත්.. එයාලා ගිහින් ජන්කුක් ටේට මේ පණිවිඩේ කිව්වා.. යොන්හා තාමත් නැති නිසා මග බලන් හිටිය එයුන්හා අඩන්න ගත්තේ මේ පණ්විඩේ අහලා ජන්කුක් එයුන්හා ව relax කරලා ටේත් අනිත් හ්‍යුන්ලා එක්කත් ජිමින් හොයන් ආවේ ආපහු දෙන්නව පරිස්සමින් එක්කන් එන්නම් කියලා එයුන්හා ට පොරොන්දු වෙන ගමන්.. ටේ ඉන්නෙත් ගොඩක් අවුලෙන්..ඒ සුන්හී එයාගෙ හ්‍යුන්.. යොන්හා නූනා පාපතරයෙක්ගේ උගුලක ඉන්නෙ දැන්... කට්ටියම කැලේ පීරලා ජිමින් හොයන් ආවේ.... ඒත් ජිමින්.... හැලහොල්මනක් නැතුව වැටිලා ඉන්නවා.............
ජන්කුක් ටේ වියරුවෙන් ඉන්නෙ කාලෙකට කලින් එයාලගෙ ඔම්මා අප්පා මරපු මිනීමරුවගෙ පුතා අද ඒ විදිහටම මිනි මරන්න හදනවා දැකලා... ඒවගේම ශ්‍රෙයා.. ශ්‍රෙයත් ජීහැන්ග් එක්ක එකතුවෙලා ජීහැන්ග් ගේ ඇගට කඩන් පනින්න ගිහින් කට්ටියම නැවතුනේ දැකපු දේ නිසා.. ඒ අතයි කටයි බැදපු යොන්හා ජීහැන්ග් ගේ ගාඩ්ලා ඇදන් එනවා දැකලා... මොකුත් කරන්න බෑ යොන්හා ජීහැන්ග් ලග නිසා ඒ වගේම සිහිය ඇතුව ඔලුවේ තුවාලෙත් එක්ක ඉන්න සුන්හී නිසා.....
ජීහැන්ග් ගේ ගාඩ්ලා අතින් ජන්කුක් ටේ ඒවගේම අනිත් හ්‍යුන්ලා හතර දෙනාම මොකුත් කරගන්න විදිහක් නැතුව ලේ වගුරලා ඉන්නෙ... ජිමින් ගේ හැලහොල්මනක් වත් නෑ... ජීහැන්ග් මේ ලේ දිහා බලන් වියරුවෙන් හිනාවෙද්දි
ලේ පෙරන් වැටිලා ඉන්න ජිමින් දැකපු යොන්හා යටිගිරියෙන් කෑගහලා අඩන්න ගත්තා....

𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️Où les histoires vivent. Découvrez maintenant