Chapter 16...

61 21 4
                                    


මම මතක් කරා ඒ දැකපු දිලිසෙන දේ... ඒත් මට හරියටම මතකෙට ආවෙ නෑ...

"දේ..."

මං හිතුවා... ඉතින් ඒ මොකද්ද?...

"It is a hint..."

"ම්වො?... මට මොකටද?..."

"Go and find him..."

මම දැන් මොකක්ද කරන්න ඕනේ?...

"Belive her... practice please..."

මේ her කියන්නෙ හැල්මොනීටද?...

_______________________

හ්ම්ම්... මං එදා ඉඳන් හැල්මොනී කියලා දීපු විදිහට ම practice කරා හැමදාමත්... දොළොස් වෙනි compitition එකට මම ගියා... අද මට සතුටුම දවසක්... හැල්මොනී... ඔයා මං දිහා බලා ගෙන ඉන්නව නේද?... මම දින්නා හැල්මොනී... සූ දින්නා... කුමාවෝ...

මාව හයිබ් entertaitment එකෙන් debut කරන්න තෝරගෙන තිබ්බා...

After 6 months...

මං මාසයක් වගේ පොඩි කාලයක් ඇතුලත debut උනා... ඉතින් මම දැන් solo siger කෙනෙක්...

MY EVERYTHING|COMPLETED Where stories live. Discover now