මට ඩාන්සින් උගන්නන්න ආවෙ ඩාන්සර් කෙනෙක් වගේම රැපර් කෙනෙක් වෙච්ච ජේ හෝප්... එයාගේ නම කවුරුත් දැනගෙන හිටියේ නැහැ... වැඩි කාලයක් යන්න කලින්ම අපි දෙන්නට දෙන්නා ආදරය කරන්න ගත්තා... මම එයාට කිව්වේ හොබී කියලා... දවසක් අපි බීච් එකට ගියා... හොබී කරණමක් ගහද්දි මං දැක්කා මොකක් හරි දෙයක් එයාගෙ බෙල්ලෙ දිලිසෙනවා... මම කරේ තිබුණු බෑග් එකත් බිමදාලා හොබීගෙ ටී ෂර්ට් එකෙන් ඇදල බැලුවෙ එයාගෙ බෙල්ලෙ තිබුන මාලේ... දේ... ඒක හැල්මොනී මට දීපු මාලෙට හරියටම ගැලපුනා..."වේ?...වේ?..."
"සෝ...සෝක්?..."
"ම්...ම්වො?... සූ ඒක ආයෙ කියන්න... ඔ... ඔයා මගේ නම දන්නවද?..."
"එතකොට සෝ...සෝක් ඔයාද?... හැල්මොනී කිව්වෙ ඔයා ගැන ද?..."
"හැල්මොනී... සූ දන්නවද මගේ හැල්මොනීව?..."