Chapter 03

201 28 4
                                    

අදත් වෙනදා තැටියම තමයි සංවේදී සූටි බබාලා කියවන්න එපා හොදේ 🥴

කාමරේට ගිය jiyang දැක්කේ තවමත් chuanට සිහිය ඇවිත් නෑ කියලා...chuanලගට ගිහින් chuanගේ ශර්ට් එක unbutton කරපු jiyang බ්ලේඩ් එකක් අරගෙන පපුවේ හරි මැදින් උඩ ඉදලා බඩ ලගට වෙනකම් තුවාල කරේ chuan නැගිටියි කියලා හිතාගෙන... ඒත් chuan නැගිට්ටේ නැති නිසා වීදුරුව ලේ වලින් පුරවගත්තු jiyang ඒක බොන ගමන් වතුර පුරවපු බේසමට Heater එක දැම්මේ වතුර එක රත් වෙන්න... බීපු ලේ වීදුරුව පැත්තකින් තියපු Jiyang නටන උණු වතුර බේසම උස්සලා chuanගේ මුලු ඇගටම වැටෙන විදිහට විසිකලේ chuan කෑ ගහගෙන නැගිටිද්දී... chuanගේ මුලු ඇගම පිච්චිලා රෝස පාට වෙන්න ලොකු වෙලාවක් ගියේ නෑ.... බ්ලේඩ් එකෙන් කපපු තුවාලෙ ඇතුලට වතුර ගිහින් තුවාලෙත් ඈත් වෙලායි තිබුනේ... Chuan පුලුවන් තරම් හයියෙන් කෑ ගහන ගමන් ඇඩුවේ ඒ වේදනාව දරාගන්න බැරි නිසා....

"Jiyang......ආආආආආආආ රිදෙනවා...."

"😂"

"Jiyangggggggggg....."

"රිදෙනවද....?"

"ආආආආආආආආආ....jiyangggggggggg......ඇයි මේ....."

"මගෙන් අහන්නේ ඇයි කියලා...මාව පොලීසියට අල්ලලා දෙන්න ඔත්තු දුන්නා නේද...? මම හොයාගන්නේ නැතිවෙයි කියලා හිතුවද..?"

Ji chuanගේ කට වැහුනේ හැමදේම jiyang දැනගත්තු නිසා තමන්ට ඊලගට වෙන දේ හොදටම දන්න නිසා....

"Jiyang මට සමාවෙන්න..."

"උබ හොදටම දන්නවා මිනිහෝ මේ song jiyang ලග සමාව කියන එක නෑ කියලා...උබ සෙල්ලම් කරේ මගේ විස්වාසේ එක්ක chuan...."

"Jiyang...එපා...please..."

කට කොනින් හිනාවුනු jiyang පුටුවක් අරන් ඇද ලගින් ඉදගත්තේ chuanගේ වම් අතේ බෙල්ට් පටිය ගලවන ගමන්... ji chuan ඇස් දෙකත් ලොකු කරගෙන බයවෙලා jiyang දිහා බලන් හිටියේ මේ මොකක්ද කරන්නේ කියලා.... ඇද ලග තිබුනු මේසේ උඩින් අඩුව ගත්තු jiyang, chuanගේ අතේ මහපට ඇගිල්ලේ නියපොත්ත අඩුවෙන් ඇදලා ගත්තේ chuan මර හඩ දෙද්දී...chuan කොච්චර අතින් ඇද්දත් අත හෙලවුනේවත් නැත්තේ jiyang අඬුවකට නොදෙවෙනි විදිහට chuanගේ අත හයියෙන් අල්ලන් හිටිය නිසා... දබරැගිල්ලේ, මැදගිල්ලේ, මුදැගිල්ලේ, සුලැගිල්ලේ නියපොතු අඬුවට මැදි වෙලා මේසේ උඩට වැටෙද්දී ඒ වේදනාව දරාගන්න බැරුව ji chuanට සිහිය නැතිවෙලා තිබුනා....

Blood Thirst (Yangxuan) (Complete)Where stories live. Discover now