හිත යට ආදරේ හංගන්

111 26 12
                                    

හැංගුණු ආදරේ එක්ක ජීවත් වෙන්න

ඒ හැගීම එක්ක සතුටු වෙන්න 

ඒ හැගීම විදින්න 

හැකියාව පවතින්නේ 

සුන්දරම හිතකට පමණි

ඇය ඔහුගේ ජුලියට් නොවුණත්

හදවතින්ම ඔහු ඇයගේ රෝමියෝ

සදාකාලිකවම සුන්දර ආදර කතා පවතින්නේත්

හොදටම ආදරේ ගැන අදුනන්නේත්

මහ ගොඩක් ආදරේ හිත යට සැගවුණු

අහිංසක හිත් පමණී

අහිංසක හිත් පමණී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




_____________________________________________________

අහම්බෙන් කවි සිතුවිලි පහල වුනේ මෙයාගේ කවියක් දැකලා 😁😁

shwe_min

මොංගල් වගේ නම් ගණන් ගන්න එපා. මේ ටිකේ පීඩනේ වැඩී. 😐😶

ඔයාලට හොදයි වගේ නම් ලයිබ්රි දාගන්න ❤😁

අහිමි පියාපත්   [𝘗𝘰𝘦𝘵𝘳𝘺]Where stories live. Discover now