Chapter 05

181 27 4
                                    

Inspector yue chen ඊයේ රාත්‍රියේදී තම බිරිදට හා දරුවන් දෙදෙනාට වෙඩිතබා සියදිවි හානි කරගෙන තිබෙනවා....නිවසේ සියලු CCTV බීදී ක්‍රියාවිරහිත වී තීබීම සැකයට කරුණක් වුවත්...බිරිදගේ හා දරුවන්ගේ මළ සිරුරේ තිබී inspector yue chenගේ නිල pistol එකේ උණ්ඩ හමුවීම නිසාත් මෙය ඔහු විසින් සිදුකර ඇති බවට හෙලිවී ඇත....

News වල news papers වල headline එක විදිහට inspectorගේ පවුලේ ඛේදවාචකය සටහන් උනු අතර ඒ හැමදෙයක් දිහාම උදෙන්ම නැගිටපු jiyang බලන් හිටියේ හිනා වෙවී.....හිතපු විදිහටම jiyangගේ කේස් එක වැහිලා යද්දී jiyang කලින් apartment එක වහලා අලුත් apartment එකකට පදිංචියට ගියේ ආයෙමත් ඒ location එකට කොයිවෙලේහරි පොලීසියෙන් පනිනවා කියලා දන්න නිසා....

#Beijin_හී_යම්_තැනක....

"Jiyang අල්ලනවා කියන්නේ ලේසී දෙයක් නෙමෙයි........"

"අනිවාරෙන්ම ඔව්....ඌ පිටිපස්සේ හැමවෙලේම xiao ඉන්නවා.....උගේ හැම වැඩකටම උදව් කරන්නේ ඕකා...."

"හ්ම්ම්.....මනුස්සයෙක්ව නම් අල්ලගන්න තිබුනා....ඒත් මූ තිරිසනෙක්....පිටට දුන්නේ නැතත් අපි දන්නවා අනිවාරෙන්ම inspectorගේ මරණෙට හේතුව මේකා.....ඒ හුරතල් ළමයි දෙන්නව කොහොමද බන් මැරුවේ මූ...?"

"Inspectorගේ මරණය තවමත් අපේ මුලු unit එකටම ලොකු කම්පනයක්...."

"jiyangව අතාරිනවා කියන්නේ සිංහයෙක්ව මිනිස්සු ඉන්න නගරෙකට අත් හැරියා වගේ වැඩක්...."

"අනිවාරෙන්ම ඔව්.... මූ ලේ පිපාසිත යක්ෂයෙක්...."
________________________________

"Jiyang පුතා..."

"Mr.Xiao..."

"You are excellent...Congratulations...."

"Thank you Mr.Xiao...ඒත් ඔයා නැත්තන් මට මේ කිසි දෙයක් කරගන්න හම්බෙන්නේ නෑ...."

"Its Ok පුතා..."

"Mr.xiao අද රෑ මොකක්ද මට කරන්න තියෙන්නේ...."

"ඔව් පුතා මම ඒ ගැන කතා කරන්නත් එක්ක තමයි ආවේ...."

"කියන්න Mr.Xiao"

"Master Li අපෙන් ගේම ඉල්ලනවා..."

"මොකක්...."

"ඔව් පුතා....Li මට ඊයේ කතා කරා....එයා ඔයාව ඉල්ලනවා..."

"මේ..මාව..."

"ඔව්....ඔයා දන්නවනේ li කියන්නේ මගේ මල්ලී....ඉතින් මට එයාට බෑ කියන්න බෑ..."

Blood Thirst (Yangxuan) (Complete)Where stories live. Discover now