Chapter 07

171 28 3
                                    

පහුවදා උදේම Mr.xiao jiyangව Discharge කරලා ගෙදර එක්කන් ගියා... Haoxuanට thanks කරපු jiyang Mr.xiao එක්ක එයාලගේ ගෙදර ගියේ Mr.xiaoගේ බලකිරීම නිසා....

"පුතා ඔයා rest කරන්න...මම කියන්නම් ඔයාට ඕන හැමදේම ලගට ගෙනත් දෙන්න කියලා...ඇදෙන් බහින්න එපා..."

"අයියෝ පපා මම හොදයි අනේ..."

"හොදයි හොදයි නෙමෙයි කියන දේ අහනවා..."

"හා ඉතින්..."

"අනේ Jiyang ඔයාට මොකද උනේ..."

"දූ මම ඔයාට කිව්වා නේද jiyangට කරදර එන්න එපා කියලා මේ කාමරේට..."

"තාත්තා...මම ආවේ jiyangට කරදර කරන්න නෙමෙයි ඔයා කට වහන් ඉන්න..."

"leah තමුසේ ඔහොමද තාත්තට කතා කරන්නේ...."

"පුතා තරහ ගන්න එපා එයා ඕන එකක් කියා ගත්තුදෙන්...."

Jiyangට හා Mr.xiaoට රවපු leah කාමරේන් එලියට ගියා...
________________________________

Time skip...1 week Later...

Jiyangගේ තුවාල හොදවෙලා තිබුනා වගේම එයා ගෙදර යන්න ලෑස්ති වෙලා හිටියා....

"Mr.xiao මේ ටිකේ වැඩ කරගත්තේ කොහොමද...?"

"ඔයාට හොදවෙනකම් අපි ඒ වැඩ ටිකක් පස්සට කල් දැම්මා...."

"හ්ම්ම්....ඉතින් දැන් මට හොදයිනේ...අපිට ටික කරන්න පුලුවන් නේ දැන්..."

"ඔව් Jiyang...ඔයා ගෙදර ගිහින් ලෑස්ති වෙලා හවස් වෙලා එන්නකො මම ඔයාට කියන්නම් මොකද කරන්නේ කියලා..."

"හරි Mr.xiao මම ගිහින් එන්නම්...."
________________________________

Apartment එකට ගියපු Jiyang සති ගානක් හිටපු නැති නිසා හැඩිවෙලා තිබුනු තැන් අස් කරන්න පටන් ගත්තා....හිතේ හැටියට නාගත්තු jiyang කලු ඩෙනිම් එකට සුදු T-shirt එකක් වගේම උඩින් කලු සුදු කොටු වැටුනු කෝට් එකක් ඇදගත්තා...සුදු පාට කැප් එකක් වගේම කලුපාට මාස්ක් එකක් දාගත්තු jiyang ගෙදරින් එලියට ගියේ ටිකක් ඇවිදින්න හිතාගෙන...

නිල් පාට ඩෙනිම් එකට සුදුපාට T-shirt එකක් වගේම රතුපාට ජැකට් එකක් දාගත්තු Haoxuan එලියට ගියේ අද වැඩක් නැති නිසා ටිකක් ඇවිදලා Relax වෙන්න...ඒත් හුරුපුරුදු රූපයක් දැකපු නිසා ඒ දිහා ඕනෑකමින් බලද්දී ඒ හිටියේ jiyang කියලා අදුරගන්න haoxuanට මහ වෙලාවක් ගියේ නෑ....

Blood Thirst (Yangxuan) (Complete)Where stories live. Discover now