Chapter 1😍

247 26 3
                                    

🥀Lee Minha
👒Kim Rosy
🍁Hang Seira
🍃Kim so
⛄Min Sonhi
🐬Park Hiya
🐳Park Niha

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
.
Minha POV

🍃'' ඔය දෙන්න කලබල නොවී එන්න හරි ද... ගහන්න උනොත් ගහමු 😌 ''

⛄'' අපේ දුප් යන්න. තමුසෙ අනේ වදින්නන් ගහන්න එපා ඔප්පා. කියල දුවල යයි.. ''

🐬🐳'' ඒක තමයි.. ''

උදේම අපි කට්ටිය collage එකේ gate එක ලග හිට ගෙන කතා කර කර හිටියේ ඇතුලට යන්න බය උන නිසා. ඒකට හේතුව ජන්ගල් බෝයි. ඔව් ඔව් ජන්කුක් තමයි. අපි කට්ටිය කණ්ඩායම් දෙකක උනාට එකටම තමා ඉන්නෙ.. කණ්ඩායම් දෙකම එකට තමා වැඩ කරන්නෙත්.
ඒත් අර තඩි හාවට අපි එක්ක නයි වෛරයක් තියනව ද දන්නේ නෑ. මරාල ඉබේම අපි ලගට ෆෝම් වෙන නිසා කෝකටත් පරිස්සමින් ඉන්න ඕන.

👒'' මේ ඔයා තනියම කල්පනා කරන්නෙ ඇමරිකාවට යන්න උමගක් හාරන්නද.. උදව්වක් ඕන්නම් කියන්න. ''

🥀'' අනේ මේ අපි යමුද... ''

අපි clz එකට ගිහින් බෑග් තියන කොටම සර් clz එකට ආවා. මං පිටිපස්ස හැරිල බැලුවෙ ජන්ගල් බෝයි ඇවිත් ද කියල වාසනාවකට ද මන්දා එයයි එයාගෙ සගයෝ ටිකයි තාම නෑ. Head Prefect උනාට මොකද Clz monitor විදිහට මට සර් පට්ටම දුන්නට ඒකෙන් උනේ මගෙ ජීවිතේට මරාල ඉබේම ආව එක.

'' මින්හා අද ඔක්කොම ඇවිත් ද ''

🥀'' ම්... සර්.. ජන්ගල් බෝයි.... ''

අම්මට සිරි වෙනවා මොකක්ද ඒ කිව්වෙ...

🥀''නෑ සර් මං කිව්වෙ ජන්කුක් ඇවිත් නෑ කියල එයාගෙ යාළුවොත් නෑ.. ''

🐰'' Excuse me සර් අපි ආවා..''

මරාලේ ඉබේම ෆෝවර්ඩ් උනා නේද. Head Prefect එන වෙලාව ද මේ. පිනාට කියන්න ඕන.

'' ඉදගන්න පුතේ ''

ජන්ගල් බෝයි සර්ට හිනා වෙලා මගෙ ලගින් යද්දී පිච්චිලා යන බැල්මක් දැම්මා. මම බය උනාද නෑ. ඔය හාවට මං බය වෙන්නෙ නෑ. ජන්ගල් බෝයි කියන්නෙ මට කූබියෙක් වගේ.

🐰'' තමුසෙව පස්සෙ අල්ලගන්නං ''

🥀'' 😒 ''

'' ලමයි ඔයාලගෙ test එක අපි වෙනස් විදිහකට කරන්න හිතුවා. ඔයාලට ඒක හෙට උදේ college notice board එකේ බලාගන්න පුළුවන්.. ''

Mysterious Palace ✔Where stories live. Discover now