නොලැබෙන තැන්
අයිතිකරගන්න බැරි තැන්
හරි ලස්සනයිලු
ඒක හරියටම තෙරුම්ගත්තෙ ඔයාගෙන්ආත්ම හතක් ඉමු කියන්නෙ නැ
මේ ආත්මෙ මගේ වෙයන්
ඉපදෙන හැම ආත්මෙම මගේ
වෙන්න කියා උබම ඉල්ලයිඅයිති නැති හීනෙකටම
මගෙ හිතුවක්කාර හිත
අයිතිවාසිකම් කියනකොට
මේ හිතට මම ම තහංචි දැම්මාට
වැඩක් තියෙද මටජීවිතෙ හැමදෙම තිබ්බත්
උබ නැතිව මම අසරණයි මැණික
හිත උබවම ඉල්ලද්දි
කොහොම කියන්නද
මට උබව හිමි නැතිබවමටත් හොරෙන් මගෙ හිතෙ
උබ හරි ලස්සනට තැනක් හදාගෙන රත්තරං
උබව දුර ඇති මට
එත් කවදාහරි ලැබෙයි කියල
හීන දකිනවා මංපපුවෙ ඉන්නෙ උබව වෙච්ච කොට
වෙන හිතක් ගැන
හිතන්න බැරි බව
උබට තෙරෙන්නෙ නැත්තෙ
ඇයි රත්තරංමං ආදරෙ කරෙ උබට
උබෙ ඔය අහිංසක කමට
උබව දැක්ක දවසෙ ඉදන්
මේ හිත ඉන්නෙ
ඔයා විතරමයිකවදාවත් හිමි වෙන්නෙ නැති වෙයි
එත් මේ හිත උබට
ගැවෙන හැම තප්පරයකෙදිම
මහමෙරක් තරමට ආදරෙයි ❤️- සිති🥀