Chapter 18

121 27 2
                                    

"Leah..."

"Jiyang....දෙයියෝ සිහිකරගන්නවා..."

Jiyang තද කරලා තමන්ගේ ඇස් දෙක වහගත්තා...තුවක්කුවෙන් උන්ඩේ පිටවෙන සද්දේ ඇහුනත් උන්ඩේ පපුව පසාරු කරන් යනවා වෙනුවට අත් දෙකකින් තමන්ව බදාගන්නවා දැනුනු නිසා Jiyang ඇස් දෙක ඇරලා බැලුවා....

"Haoxuan..."

ඇගේ තිබුනු උපරිම ශක්තිය යොදලා Jiyang බිමින් ඉදගන්න ගමන් haoxuanව උකුලට ගත්තා...

"ම්...මට...සමාවෙන්න...jiyang...."

"Haoxuan එපා....ම්..මොකක්ද..මේ කරගත්තේ....?"

"මං ඔයාට ආදරෙයි...."

Haoxuan pov....

Jiyang ගෙදරින් එලියට ගියත් පැය ගානක් යනකම් ශොක් වෙලා හිටපු haoxuan phone එක අතට අරගත්තා....Jiyang අවුරුදු තුනකට හිරගෙට නියම වුනු නිසා එදාම හවස ගෙදර ඇවිත් jiyangගේ phone එකේ තිබුනු හැම account එකක්ම තමන්ගේ phone එකටත් Haoxuan හදාගෙන තිබුනා....

"Msg එකක්..."
"Jiyang...mama haoxuan mata oyawa hambawenna one ada hawasa man ewana location ekata enna..."
"මේක මම යවපු එකක් නෙමෙයි.....කව්ද මේ....මම ගිහින් බලන්න ඕනේ...
ඒත් ඇයි....? Haoxuan ඔයාට වැඩක් නෑ jiyangට මොනවා උනත්.....ඒත්..ඒත්... මොකක්ද මේ මට දැනෙන බය....? ඒ කියන්නේ Jiyang හරි...මම එයාට ආදරෙයි...."

පුලුවන් ඉක්මනට කාර් එකත් අරන් එලියට බැහැපු haoxuan පුලුවන් ඉක්මනට location එකට ගියා....ඒ වෙනකොටත් jiyang බිම වැටිලා හිටියා වගේම තුවක්කුවත් අතේ තියන් කෙල්ලෙක් ඉන්නවා දැකපු haoxuanකාර් එකෙන් බැහැලා jiyang ඉන්න තැනට දිව්වා....දෙපාරක් නොහිතම පැනපු ගමන් Haoxuan jiyangව බදාගනිද්දී වෙඩි උන්ඩේ Haoxuanගේ ඇග පසාරු කරන් ඇතුලට බැස්සා.....

Present pov....

Haoxuanගේ ඇස් පියවෙද්දී Leah පලවෙනි වතාවට jiyangගේ ඇස් වලින් කදුලු බින්දු වැටෙනවා දැක්කා....ඒ ඇස් දුබුරු පාටින් රතු පාටට හැරෙද්දී කේන්තියේ උපරිමෙන්ම හිටපු jiyang ඒ රතු පාට ඇස් වලින් Leah දිහා බැලුවා...Leah විසිවෙලා ගිහින් ගහක වැදිලා බිමට වැටෙද්දී Haoxuanව අත් දෙකට ගත්තු jiyang අමාරුවෙන් උනත් නැගිටලා කාර් එකට නැග්ගේ නැවතුමක් නැතුව වැටෙන කදුලු වලට ඔහේ ගලාගෙන යන්න දීලා....

"Haoxuan ඇස් අරින්න....මම ඔයාට මැරෙන්න දෙන්නෑ....මාව දාලා යන්න එපා......"
"මම ඔයාව බේරගන්නම්...බයවෙන්න එපා..."

Blood Thirst (Yangxuan) (Complete)Where stories live. Discover now