Chapter 19

137 26 1
                                    

"තාත්තා...ඔයා...ඔයා පොරොන්දු උනා එයාව...."

"පුතා අහන්න...."

"හ්ම්ම්..."

"තාත්තාව හම්බෙන්න යන්න..."

"තාත්තාව....ඒ මොකටද...? මට බෑ තාත්තේ...."

"එයාට විතරයි පුලුවන් Haoxuanට ආයේ පණ දෙන්න...."

"ඒත්...එයා මට උදව් කරයිද..?"

"යන්න....ගිහින් කතා කරන්න....එයා මොනදේ ඉල්ලුවත් හා කියන්න...ඒක මගේ දෙයක් උනත් කමක් නෑ..."

"ඒත් නෙමෙයි...ඒ ඔයාගේ ආදරේ පුතේ...මේක මගේ දුවගේ වැරැද්ද...තව හිත හිත ඉන්න දෙයක් නෑ...."

පුලුවන් ඉක්මනටම ලෑස්ති උනු Jiyang තාත්තාව හම්බෙන්න කාර් එකේ උපරිම වේගේන් ගියා....තමන් දන්න හදුනන සුපුරුදු ගෙදර ඉස්සරහින් කාර් එක නවත්තද්දි jiyangව හදුනගත්තු ගාඩ් ගේට්ටුව ඇරියා.... jiyang ගේ ඇතුලට ගියා....

"Mr.Song jiyang...."

"තාත්තේ..."

"Wait What..? Mr.xiaoගේ පුතා...Mr.xiaoගේ දකුනු අත...මිනීමරු වැම්පයර් Song jiyang මට තාත්තා කියලා කතා කරා...?"

"මම ආවේ වැදගත් දේකට..."

"ඔව්...අනිවාරෙන්ම වෙන්න ඕනේ...මීට අවුරුදු ගානකට කලින් ඇවිත් මට පුතා කියන්න එපා තමුසේ මගේ තාත්තා නෙමෙයි කියපු මිනිහා එකපාර ඇවිත් තාත්තේ ගාද්දී අනිවාරෙන්ම ඒක වැදගත් දෙයක් වෙන්න එපැයි...."

"තාත්තා...ඔයා අවුරුදු 15ක පොඩි කොල්ලෙක්ව සල්ලි නිසා Mr.xiaoට විකුණුවා.... මම කොහොමද ඔයාට වෛර නොකර ඉන්නේ.....මම සතෙක් උනා....හැගීම් දැනීම් දැනෙන්නේ නැතුව ගියා...Mr.xiao මට පුතෙක්ට වගේ සැලකුවේ නැත්තන්....? මට මොකක්ද සිද්ධ වෙන්නේ....?"

"එහෙනම්....එහෙනම් ඇයි මම අඩගැහුවම ආපහු ආවේ නැත්තේ....?"

"අවුරුදු හයකට පස්සෙද තමුසෙට පුතෙක් ඉන්නවා ඌව තමුසේ විකුනුවා කියලා මතක් උනේ....? මට තාත්තෙක් ඕනම කාලේ මට පුතෙක්ට වගේ සැලකුවේ ඒ මනුස්සයා....අදටත් තමන්ගේ පුතෙක්ට වගේ හැමේදේම දීලා බලාගන්නේ ඒ මනුස්සයා....Mr.Yang තමුසේ මට කිසිම දෙයක් දීලා නෑ....මම ආවේ තමුසෙගේ පුතා විදිහට මට ඕනම කරන දෙයක් ඉල්ලන්න....මට මේ උදව්ව කරන්න....මම මට කරපු හැමදේම අමතක කරන්නම් ප්ලීස්....ඔයා ඉල්ලන ඕනම දෙයක් මම දෙන්නම්...."

"මොකක්ද උදව්ව...?"

"මගෙ  Boyfriend ට වෙඩි වැදුනා..."

"Boy friend..?"
Jiyang කියන් ගියපු එක මැදින් නවත්තලා Mr.yang කට කොනින් හිනාවක් දාන ගමන් jiyang දිහා බැලුවා...

"ඔව්...Boyfriend..."

"ඉතින්...?"

"ඉතින් එයා මැරුනා....එයාගේ ඇගේ Vampire DNA තියෙනවා...ඔයාට පුලුවන් නේද එයාව ආපහු මට ගෙනත් දෙන්න..."

"දැන් එතකොට ඔයාට ඕනේ සාමාන්‍ය මනුස්සයෙක්ට වැම්පයර් කෙනෙක් විදිහට මං ලව්වා පණ දෙන්න....?"

"ඔව්..."

"මට මොනාද ලැබෙන්නේ...?"

"මොනාද ඔයාට ඕනේ...?"

"කවදද වෙඩි වැදුනේ...?"

"ඊයේ රෑ..."

"හරි...Mr.xiao තමුන්ගේ නමට ලියපු හැම Property එකක්ම මගේ නමට හෙට උදේ වෙද්දී හැරවෙන්න ඕනේ...ලොකු කාලයක් නෑ දවස් තුනක් ඇතුලත පන නොදුන්නොත් කොල්ලා මැරෙයි...."

"තමුන් වෙනස් වෙන්නෙම නෑ...සල්ලිවලට තියෙන කෑදරකම...."

"ඔයා දන්නව මං ගැන..."

"හ්ම්ම්...උදේ වෙද්දී හැමද්ම ලෑස්ති වෙලා තියේවී..."

"හෙට උදේ 10ට කොල්ලවත් අරන් එන්න....ඔයා දන්නවනේ...ඔයාට ඔයාගේ බලයෙන් අඩක් එයාට දෙන්න වෙනවා.... තව කාවහරි එක්කන් එන්න... මට බෑ මෙතන අසනීප වෙන උන්ව බලාගන්න..."

"හරි....තාත්තා එනවා...ඔයා බයවෙන්න එපා Mr.yang..."

"හ්ම්ම්..."

"එහෙනම් මං ගියා...."

Mr.yang කියන්නේ බලවත් වැම්පයර් කෙනෙක් වෙනකොට එයාට පුලුවන් උනා වැම්පයර්ලට පණ දෙන්න....ඉතින්... තමන්ගේ තාත්තා උනත් තමන් ගැන කිසිම තැකීමක් නැති මනුස්සයෙක් ලග දෙකේ කොලේට වැටිලා උනත් jiyang හැදුවේ haoxuanව බේරගන්න....Jiyangට Mr.yangගැන කේන්තියක් ආවේ නෑ...වෙනදාවගේම කලකිරීමක් දැනුනා මිසක....ඒ ගැන හිත හිත දන්නෙම නැතුව Mr.xiaoගේ ගේ ගාවටම ඇවිල්ලා තියෙද්දී කොල්ලා කාර් එකෙන් බැහැලා ගියේ Mr.xiao හම්බවෙන්න....

"තාත්තා..."

"මොකද උනේ පුතා..."

"ඔයා මගෙ නමට ලියපු හැම property එකක්ම එයාගේ නමට ලියන්න ඕනේ කිව්වා....මම හා කිව්වා තාත්තේ..."

"කමක් නෑ පුතා...සල්ලි හම්බුකරන්න පුලුවන්.... ඒත් මනුස්සයෙක් ඒම බෑනේ පුතා...ඔයාගේ තාත්තා ඔහොම දෙයක් නොඉල්ලුවානම් තමයි පුදුමේ...."

"හ්ම්ම්...කෝ තාත්තේ Haoxuan...?"

"ඔයාගේ කාමරේ..."

"හ්ම්ම් මම ගිහින් බලලා එන්නම්...."
___________________________
ඉහික් 🥴

Blood Thirst (Yangxuan) (Complete)Where stories live. Discover now