2worlds 1soul (pt3end)

746 101 120
                                    

අද හියුන්ගෙ වෙඩින් එක..

මට කියාගන්න බැරිතරම් දුකක් හිතේ තියෙද්දිත් මන් යන්න ඕනෙද මේකට...බෑ...එයා වෙන කෙනෙක්ගෙ වෙනව දකින්න කොහොමත් කැමති නෑ මන්...

"පුතා...නැගිටින්න...නැගිටලනම් පහලට එන්න අද වෙඩින් එක..මතකයිනේ.."

ඒ සතියම ගෙදර හිටියත් දුක තුනී වෙන්න කියල...ඒත් නිතරම මතක් වෙන්නෙ ඒ ආදරණීය අතීතේ විතරයි..
මගේ උනත් මගේ නොවන ආදරයක් වෙන්නැති ඒක..
ටේහ්‍යුන් ගෙ වෙඩින් එකෙන් පස්සෙ මාසෙකින් මගෙ කසාදෙ..ඇයි මටම මේවගේ දේවල් වෙන්නෙ..

කොහොම නමුත් හිතහදාගත්ත ජන්කුක් වෙඩින් එකට යන්න කෝට් එකත් එක්ක ෆුල් සූට් ඇන්දාම ගොඩක් කඩවසම්ව පෙනුන..
තද කලු ටිකක් කොටට කපල තිබුන ස්ට්‍රේට් කොන්ඩෙ..
තද කලු බ්ලේසර් එකට නියමෙටම ගැලපුනා..

වෙඩින් එකට යද්දිත් ඔක්කොම වගේ ඇවිත් හිටියෙ...හියුන්ග්ලා ඔක්කොම එකට යමුකිව්වත් ජන්කුක්ට නම් ඕන කමක් තිබුනෙ නෑ...ජන්කුක් ඒසේරම දේවල් අමතක කරල ඇති කියල අනිත් සාමාජිකයෝ හිතුවත්...ඒත් ඇත්ත දන්නෙ ජන්කුක් විතරයි...ඒත් එයා විතරක්මද..??

එන්ගේජ්මන්ට් එක කලින් තිබුන නිසා අද වෙඩින් එක කිව්වට අඳුරන අයට පුන්චි පාටි එකක් විතරයි තිබුනෙ...පුන්චි කිව්වත් ඒක ලෝක්ප්‍රකට වෙන්න තරම් ලොකු උනා..

සාමිවරයා you may kiss කියනවත් එක්කම ජන්කුක්ට ඇහුනෙ එච්චරයි...

"කූ...බේබි බනී...wakey wakey.."

"අහ්හ්..................................................හියුන්ගී....ඔයා....ඔයා මාව දාල ගියෙ නෑ නේද...."

"අනේ ඇයි මැනික...කෝ....අඬන්න එපා....නෑ මේ ඔයාගෙ ටේහ්‍යුන් හියුන්ගී ඉන්නව මෙතන...කවදාවත් දාල යන්නෑ මැනික...ඒත් ඇයි මේ එකපාරටම..."

"එතකොට හියුන්ගී bts කියන්නෙ කවුද....ඔයා දන්නවද එහෙම කට්ටියක්...අනික අනික....මේ මොන අවුරුද්දද....2029 නෙමෙයිද මේ...අපි...අපි...ඇයි මේ එකම ඇඳක ඉන්-.."

"ශ්ශ්ශ්ශ්...ඉස්සෙල්ලම අහන්න බේබි...මේ අවුරුද්ද 2051..අනික ඔයා ඔය කියන bts ල ගැන නම් කියන්න දන්නෙ නෑ නමුත් මාත් අහල තියෙනව 2018,19 කාලවල්වල bts කියල කොරියන් බෝයි බෑන්ඩ් එකක් ගැන...ඒත් ඒකමද දන්නෙ නෑ...නමුත්...ඇයි හදිස්සියෙම..."

"නෑ ටේ...මොකුත් නෑ...නිකන් හිතුන දෙයක් වෙන්නැති....ඉන්න මන් වොශ් එකක් දාගෙන එන්නම් ඔයාට ඔෆිස් යන්න උයන්න..."

"ආහ්.......................ouch"

"ආයිශ්...බනී...ඔහොම ඉන්න...ඔයාට උදේ නැගිට්ටාම කිසි දෙයක් මතක නෑනෙ...ඊයෙ රෑ ගැන පොඩි මතකයක්වත් නැති හැටි...ඔහොම ඉන්නව...මන් වොශ් කරවන්නම්...අද මන් නිවාඩුවක් ගන්නම්.."

"ඒයි...තියනව මාව බිමින්...මට ඇවිදින්න පුලුවන්...ආහ්....සෝ එම්බෙයාසින්....ඇත්තටම මගෙ කකුල් තියෙනවද හියුන්ගී..."

_meanwhile at bathroom_

"ටේ............................

"ම්ම්..."

"I love you"

"මොකෝ මේ එකපාරටම..."

"Just split that shit u dickhead"

"Oh ok ok....i love u my baby not baby evil bunny😘❤️"

ඔවුන් ඔවුනොවුන්ගේ ලෝකෙක නැවතත් තනිවෙද්දී...තවත් මන්දාකිනියක...පෘථිවිට සමානම ලෝකෙක...තම ආදරවන්තයා සදහටම තවකෙකුගේ විය....ලෝක දෙකක වෙනස්ම දෛවයන් දෙකක්...එකිනෙකට වෙනස්...ඇත්තටම මෙසේ වෙනවානම්....සිතන්නට යමක් ඉතිරි කරන්නම්...🍃🍃



















_The End_

_____________________________________

මොකද්ද ඒ උනේ..

හිතෙන ඕනම දෙයක් කියාගෙන යන්න...හිහී...
Just say anything babies...😁❤️

ඇත්තටම ඒ ජන්කුක් ලා දෙන්නෙක්ද...නැත්තන් කාලතරණයක්ද...එහෙමත් නැත්තන් ආත්ම දෙකක්ද....සිතන්නට යමක්...😌

එහෙනම් හිතුන ගමන් oneshot ලිව්වොත් මේ පොතටම ඇඩ් කරන්නම්...ලියපු ගොඩාක් ඒව තිබ්බ...දැන් තියේද දන්නෑ...අහ් තව එකක්...

මෙතන ඉන්නෙ ගොඩක් top kook fans ලද top tae fansලද බලන්න..කමෙන්ට් කරගෙන යන්න බබාලා...

බායි බායි..💜️

M_D_Si

Taekook oneshotsWhere stories live. Discover now