☠︎︎06☠︎︎ 𝐏𝐑𝐎𝐓𝐄𝐂𝐓 🤲

942 314 126
                                    

එයාගෙ කාමරේට ආව සුගා කෙල්ලව ඇඳෙන් තියල බේත් පෙට්ටිය අරගන එතනට ආව.

Continue .......
⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️

කෙල්ලගෙ කකුල තෙත රෙදි කෑල්ලකින් පිහල සුගා කකුල ඔඩොක්කුවට අරගන වාඩි වෙලා තුවාලෙට බේත් දැම්මා...
කෙල්ලට සිහි නැති උනත් එයා නින්දෙනුත් කෙඳිරි ගානව අමාරුවට....

ම්හ්... 😣...

කෙල්ලට ඇඳේ එහෙන්ම ඉන්න දීලා සුගා ඇඳ ලඟින් ශීට් එකක් දාගන එතනම ඇල උනා.

මට නිකං අමුතුයි වගෙ...
මේ කෙල්ලව තියං ඉඳල අහූනොත් මෙයාව මරල දාන්න කියයි...
ආහ්... මොකද්ද මං කරන්න.. 😶

එතකොටම ජින්ගෙන් වෝකි ටෝකි එකට පනිවිඩයක් එනවා...

Jin : ආ.. ආ... සුගා...
මේ කොල්ල හොඳටම අඬනවා. එක්කෝ කෙල්ලව මෙහාට ගෙනෙන් ...
නැත්තං කොල්ලව ඔහාට අරං යමං..

සුගා නැගිටල එලියට ආවම ජින් ඈත් ඉඳං පන්දමකුත් උස්සං එනවා ජීමින්ව එක්කගන..

Suga : මොකද ?? 🤨

Jin : මේ කොල්ල අඬනව.. 😶

JM : ඉයුන්කි මැරෙයිද හ්‍යොං... 🥺...

Suga : තාම නම් නෑ... 🤨..

Jin : යාහ් එපා බය කරන්න.. ඔයා ඇතුලට යන්න. මොනාහරි ඕන උනොත් කියන්න..
අපි එලියෙ ඉන්නවා... 🙂

ජීමින් යුන්කි ගාවට යද්දි සුගා එලියෙ ගහ යට වැල් ඇඳ උඩට ආවා...
ජිනාත් අසල බංකුවක් උඩින් දිගා උනා...
ජීමිනානම් යුන්කියව ටිකක් එහාට කරල එයා එක්කම දොයි...
එයාට හරි බයයි ඉයුන්කී මැරෙයි කියල...

යාන්තම් පාන්දර කරුවල මැකීගන යද්දි ඉයුන්කිගෙ කෙඳිරිල්ලට ජීමින්ට ඇහැරුනා...

JM : යුන්කියා.... අනේ යුන්කී... 😥..

ම්හ්... ම්..... හ්හා.... 😣...

Jm : හාහ්... හොඳටම උන නේද ??
ලොකු හ්‍යොංලට කියන්න ඕනා.. 😥

කෙල්ලට දාඩිය දාල හොඳටම උණ අරගන. එයාව නින්දෙන්ම හොඳටම වෙව්ලනවා...
ජීමින් නැගිටල එලියට ගියේ ජින්ලව හොයන්න..

JM : අනේ හ්‍යෝං....

යාන්තමට ඇහැ පිය වේගන ආව සුගා ක්ශනිකවම ඇහැරල දඩ බඩ ගාල නැගිටල ජීමින්ට පිස්තෝලෙ ඒම් කලා....

ABDUCTOR SG ( Complet )Opowieści tętniące życiem. Odkryj je teraz