-01-

112 19 8
                                    

-01-

"ඔප්පා මොකක්ද මේ කරන වැඩේ තේරුම..ඔයා ඔයාගෙ නංගිටම රිද්දන්න පුරුදු වුනේ කොහොමද ...ම්ම් .."

ඇස්වලින් වැටෙන කඳුලුවලට නිදහස් වෙන්න දීපු යූරට දනගැස්සුනේ ඉබේටමයි....

"ඔප්පා..මේක ඇති ඔප්පා..ප්ලීස්"

නිමක් නැතුව යූරා කියවන දිහා බලන් හිටපු ජන්කුක් කටකොනින් හිනාවක් දැම්මේ ජන්කුක්ගෙ කවදාවත් දැකල නැති පැත්තක් හැමෝම ඉස්සරහා ඉස්මතුවෙද්දි...

Intro.....

ජියෝන් යූරා කියන්නේ ජියෝන් ජන්කුක්ගේ එකම නංගි...ඒ වගේම ජියෝන් ෆැමිලි එකේ එකම දුව..ජියෝන් ජන්ග් හියුන් තමයි මේ දෙන්නගෙම අප්පා..ආදරණීය ගතියක් නැති දරදඬු හිතක් තියෙන මේ මනුස්සයට තමන්ගේ පවුලටත් වඩා සල්ලි ,බලය ,තනතුර වැදගත් ...ජන්කුක් & යූරා එයාලගේ ඔම්මව කලින් දැකලා තිබුනේ නෑ...

ඒ වගේම එයාලා ඔම්මව දැකලා නොතිබ්බ නිසා ඒ දෙන්නට ඔම්මා ගැන උනන්දුවක් නැති තරම්...

අප්පා කවදාවත් මේ දෙන්නගෙන් කාටවත්ම ඔම්මා ගැන විස්තරයක් කිව්වෙ නැ...ඒ වගේම යූරාගේ පලවෙනි ආදරේ කිම් ටේහ්‍යුන්...අවාසනාවකට  ටේ මේ ලෝකෙන් ගිහින් මාස දෙකක්....

Back to story......

"යූරා මොකද තමුන් දැන් අප්පා ඉස්සරහා හුරතල් වෙන්නද හදන්නේ ...ආ "

කේන්තියෙන් ජන්කුක් එහෙම කිව්වේ අප්පගේ මූන දිහත් බලන ගමන්...

"ජන්කුක් ඔයා මේ කියන්නේ ඇත්තමද"

ගන් එකත් කරකවන ගමන් එහෙම ඇහුව ජන්ග් හියුන් පල් හිනාවක් දාලා කෙල්ල දිහා බැලුවා...

"දේ අප්පා...ඒත් දැන්ම හදිස්සි වෙන්න එපා..."

ජන්කුක් අප්පගේ අතෙන් ගන් එක ඇදලා ගත්තේ එයාගේ මූන දිහා බලාගෙනමයි..

"ජන්කුක් ඔයා කියන්නේ මේකි අපේ පවුලේ නම්බුව කනකන් බලන් ඉන්න කියලද ? "

ජන්ග් හියුන්ගේ මූන දකින ඕනෙම කෙනෙක්ට තේරෙනවා එයා ඉන්නේ ඉස්සරහට එන ඕනෙම කෙනෙක්ව දෙපාරක් නොහිතා මරන්න තරම් තරහෙන් ඉන්නේ කියලා..

IT'S ME [ongoing]Where stories live. Discover now