Jungkook POV
අතේ තිබුනු පොතත් සාක්කුවේ දාගෙන මම ඇවිද ගෙන ගියේ පොත් කඩයක් හොයන්.
බස් එකක් හොයාගන්න බැරි වුන නිසා පයින්ම යන්න තිරණය කරේ මට කොහොමත් වට පිටත් බලාගෙන යන්න ඕන වුන නිසාමයි.
පොත් කඩේකට එහා පැත්තෙන් තිබුනු ලයිට් කනුව ඉස්සරහ වාඩි වෙලා හිටියේ මට වැඩිය අවුරුදු තුනක් විතර වයස කියනන පුලුවන් කෙනෙක් .
පොඩිම කියන්න බැරි වුනත් අවුරුදු දහනමයක් විස්සක් විතර කියන්න පුලුවන් කොල්ලෙක්.
එයා නිදාගෙනම හිටපු නිසා මම පොත් කඩේ ඇතුලට ගියේ මට ඕන වුනු පොත හොයාගන්න.
වියලුනු කැස්සකින් මගේ ශරීරය ආයෙමත් රිදීගෙන එන්න පටන් ගත්තත් මම මගේ මහන්සිය නොසැලකා හැරලා මට ඕන වුනු පොත හොයන්න ගත්තේ මට වැඩි කාලයක් නෑ කියලා දැනගෙනමයි.පොත් කඩේ කොනේ රාක්කයකින් වැඩිය අය කියවන්නැති වියලුනු ආදරය කියන පොත අතට ගත්තේ මට කියවන්න ඕන වුනු නිසා. කතාවෙ තේරුමත් පොතේ නමෙන් තේරුම් ගන්න බැරි වුන නිසාම මම සල්ලි දීලා මිලදී ගත්තේ මේක කියවලා තව පොතකට අදහසක් ගන්න.
ඒත් මම නොදන්න කාරණයක් තිබ්බා. ගොඩක් කතාවලට මට හොයාගන්න තිබ්බේ අත්දැකීම් කියන එක.
පොතත් අරන් එනකොට දැක්කේ එතන හිටපු කොල්ලාතාම බිම නිදි බව. මම ආයෙත් පොත් කඩේට ගිහින් කොල කෑල්ලක් අරන් මගේ ගාව තිබ්බ පෑනෙන් එයාට ඕන වෙයි කියලා හිතපු දෙයක් මම ලියලා තියලා ගියේ ඒ එයාට ඕන වෙයි කියලා හිතලා.
නින්දෙන් වුනත් ලස්සනට හිනාවෙවි නිදන් හිටියේ කිසිම දෙයක් ගැන හිතන්නෑ වගෙ
මම එයාදිහා බලන් හිනා වෙලා ආයෙත් ගෙදර ගියේ පොත කියන්නත් ඕන වුනු නිසා.
.
.
.මගේ වැඩ ටිකත් කරගෙන පොත අතට ගත්තත් මට කියවගන්න පුලුවන් වුනේ පලවෙනි පිටුව විතරයි .
' දැනුනද ආදරය
ඇයගෙන් නොලැබුණු
ඔහුගේ ආදරය. 'පලවෙනි පිටුවම කියවලා මම නිදාගත්තත් මට පොත ඉතුරු ටික කියවන්න ඕන වුනත් මම එතනින් නවත්තලා හෙට කියවන්න තියාගෙන හිටියා .
Next Day
පිටු දෙකක් කියෙව්වත් මට ඒ පොත හරියන්නෑ කියලා තේරෙද්දී මම ආයෙත් ඒපොත කඩේට දීලා අලුත් පොතක් ගන්න ගියේ ඒ කඩේටමයි.
YOU ARE READING
His Love || Taekook [ Completed ]
Fanfictionගැහෙන හදවතක ආදරේ දැනෙන්නට ඒ පහස දැනෙන්නම ඕනද ? Taekook Story . ©T-hyungkook