JJ
Hellooo ^ ^
මේ story එකේ protagonist මම තමයි
වයස 17යි
තාම High school යන පොඩි කොල්ලෙක්
වයසින් පොඩි වුනාට හිත පට්ට වල්😂
හරිම පණ්ඩිතයි වගේම මුරණ්ඩුයි...කියන කිසි දෙයක් කනකට ගන්නෙ නෑ
ඒත් එක විශේෂ කෙනෙක් වෙනුවෙන් ඇති වුන ආදරයක් නිසා කැප කිරීම් ගොඩක් කරනවා❤
Anixiety, depression, Suicidal thoughts මගේ ජීවිතේම කොටසක්
හරිම sensitive..පොඩ්ඩ වැරදුන ගමන් හිත රිද්ද ගන්න්වා
පොඩි nut loose ගතියකුත් තියනවා😅😅
ටිකක් නපුරුයි ....ඒත් ...... sweet and cute වෙනවා එක්කෙනෙක් වෙනුවෙන් විතරක්😉😘
.
.
.
.
.
.
අනිත් අය ගැන intro කතාව මැදදි දෙන්නම් 😁..මේක ටිකක් පිස්සු කතාවක්...
.
.
.
.
.
.JEON JUNGKOOKKK!!!!!!!!!!!!!!!!!!!!!!
හීන ලෝකෙක අතරමං වෙලා හිටපු මම එක පාරටම ඇහැරුනේ කාගේදෝ මන්දා ටින් බෙලෙක්කයක් වගේ කටහඩක් මගේ කන හරහා මොළේටම වැදුනා වගේ සීන් එකක් දැනුන නිසා....🙃
.
.
"දැන්වත් නැගිටිනවා...තමුන් මගේ පන්තියේ නිදාගත්ත 6වෙනි පාර මේ""ම..මම නිදාගෙන නෙමෙයි හිටියෙ....මම පාඩම අහගෙන හිටියෙ...."
.
.
."ආ එහෙමද...එහෙනන් කියනව බලන්න ජෝසන් අධිරාජ්‍යයේ හිටපු අවසන් කුමාරිකාව කවුද කියල? "
".....මම දන්නෙ කොහොමද Miss?මම ඒකාලේ හිටියෙ නැහැනෙ... " මම දන්නවා මං දුන්නෙ මහ මෝඩ උත්තරයක් කියලා.. ඒත් ඒවෙලාවෙ මොළේට පහළ වුණේ ඒක විතරයි..
.
.
.
"කමකට නැති මෝඩ කොල්ලා" එහෙම කියල miss ඇවිල්ලා මගේ කන හරහා "ටාන් " ගාලා රත් වෙන්න පාරක් දුන්නා.........
ඔයාල හිතුවා නේද මං අඬයි කියලා😂😂😂වෙන කෙනෙක් මම හිටපු තැන හිටියනන් පෙරළි පෙරළි අඬනවා...ඒ වැදුන පාරනන් මට රිදුනෙ නෑ .. මම මීට වඩා කටු කාලා හොඳට පදං වෙච්ච කොල්ලෙක්😉.
.
.
ඒත් ඊට පස්සෙ miss කිව්ව දේටනන්............
.
.
"තමුන්ට ලැජ්ජාවක් කියල එකක් නැද්ද?තමුන්ගෙ මේ හැසිරීම නිසා අර නම්බුකාර අහිංසක විදියට ජීවිත් වෙන දෙමාපියන්ටත් කරන්නෙ ලජ්ජාවක් නේද?Jeon පවුලෙ ළමයෙක් කියල කියන්නත් ලැජ්ජයි...."
.
.
මටත් ඉවසීමේ සීමාවක් තියනවනෙ ඉතින්...🙃
.
.
"මගෙ පවුල ගැන හොයල බලලා වද වෙනවට Thank you so much Miss..මං මගේ ලජ්ජාව ගැන බලාගන්නන්...Miss ඒක ගැන වද වෙන්න ගිහින් missගෙ ලස්සන සුදු මූණ කැත කර ගන්න එපා..."