Boy in love~

241 26 234
                                    

හුවෑ පපාආආආ
අලේ එ.. එයාව ගෙනත් දෙල්ලකූ

හුවෑ

එයා කො.. කොහොමද මාව දාලා ගියෙ
පපාආආආ

එ.. එයාට එන්න කි.. කියල්ලකූ

ඔ.. ඔයා නැතුව මන් ඉ.. ඉන්නෙ කො.. කොහොමද මැණික

හුවෑ
ඇස් අරින්නකූ

අප්පාආආආ.. ඔයාවත් කි.. කියල්ලකූ

එ.. එකපාරක් කලින් වගේ ම.. මන් දිහා බලලා හිනාවෙන්න මැණික

එ.. එකම එක පාරක්

~බැක්ග්‍රවුන්ඩ් මියුසික්
තව එකපාරක් ඇවිදින් බලාලා ගියානම්
හිතට නෑ වේදනා ...

පැය දාහතයි විනාඩි දාහතයි තත්පර දාසයහමාරක් එකම විදිහට මේ කෑ ගහන්නෙ තමන්ගෙ ආදරවන්තයගෙ වියෝව නිසා හාටුව පැලෙන්න ඔන්න මෙන්න ඉන්න ලවුඩ් හවුස් පැලස්හි යුන්මින් ඩබලගේ බාල පුත් අවුරුදු දාහත ලබන්නට ඔන්න මෙන්න සිටි රුකීය.

වැඩිමහල් පුත් ශාන් වූ අතර ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා අවුරුදු හතළිහක් වූ ජින්සෝල් සමග විදෙස් ගතවිය.

~නිගමනය
#ශාන්ජිනීවාඊස්රියල්

අවුරුදු දහ අට සම්පූර්ණ වීමත් සමග ශාන් විසින් සෙන් සහ ශ්වේ නමැති පොඩි උන් දෙන්නෙක් අරන් හදාගන්නා අතර ජින්සෝල් සෙන්ගේ සහ ශ්වේගේ ආදරණීය හැල්මෝනි වේ.

~සෙන්ශ්වේ ශිප් කරමුත!

මේ අඳෝනාවට පැයක් පුරාවට ස්කයිප් හරහා සවන් දුන් ඔවුන් දෙදෙ⁣නාට සිතුනේ විදේශ ගත වූයේ ඔවුන්ගේ පෙර පිනක් අනුව බවයි.

එසේනම් පැය දාහතක් මේ අඳෝනාවට සවන්දෙන ලවුඩ් හවුස් නිවැසියන්ගේ සිතැඟි පිළිබඳ කවර කතාද ?

ජිමින්ගෙන් දාහත් පාරක් ගුටි කා සිටියත් රුකී තවමත් ඔහුගේ අඳෝනාව නවත්තන බවක්නම් පෙනෙන්නට තිබුණේ නැහැ.

හදන්න බැරි එකා ගලේ ගසාවත් හදන්න බැරි බව දැන සිටි යුන්ගි කිසිත් නොකියාම නිවසින් පිටව ගියේ වනගත වීමේ අදහසිනි.

යුන්ගි වනගත වනතෙක් බලා සිටි දියා ජිමින් අසලට පැමිණියේ ඇයටත් මේ කන්දොස්කිරියාව ඇතිව තිබූ අවස්ථාවකයි.

BOY IN LOVE | COMPLETED Where stories live. Discover now